වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද
ඇත්තටම මේක effective ද
නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
රෑ දවල් කියල වෙනසක් නෑනේ බන් ලේසර් එකට..ගොඩක් වෙලාවට ඕකුන් ඉන්නේ දවල් කාලෙනෙ? ලේසර් එක හොදට වදින්නේ නෑ නේද දවල්ට ඉර එලියට
paw nam thama ban, e unath e karadare kelawarak na ban...Pawne ;(
Oka light ekk bnරෑ දවල් කියල වෙනසක් නෑනේ බන් ලේසර් එකට..
meka aththata wedak thiyna ekakda naththan light ekak witharada?
------ Post added on Oct 19, 2023 at 8:57 AM
pvc bata walin DIY air gun haduwaki nedaඔය මුකුත් ඕන්නෑ pvc බට කෑල්ලක් අරන් තුවක්කුව වගේ අල්ලපන්.අත්දුටුවයි....රතිඤ්ඤා එකකුත් දැම්මනම් හරි