Laser pointer-වදුරෝ

nash95

Well-known member
  • Apr 30, 2018
    4,097
    1,611
    113
    මේ කරුණු ටිකෙන් අදහසක් ගන්න :
    කැල්සියම් කාබයිට් කැට පොඩි ගානකට හාඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. රුපියල් 1000කට වගේ තුවක්කුව හදාගන්න පුළුවන්. potato gun කියන්නෙත් මේ විදියට වැඩ කරන තුවක්කුවකට. ඒත් ඒකෙ බට වල විෂ්කම්භය වැඩි නිසා සද්දෙ විතරයි බලය අඩුයි. මේක අගල් භාගේ බට වලින් හදන්නෙ. ගොඩක් පරිස්සමෙන් ඕන පාවිච්චි කරන්නේ. ජිල් බෝලයක් තමයි උණ්ඩය විදියට යන්නේ.
    hadaganna vidiyath dapanko
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇත්තට හොඳ වල්ටේෂන් බල්ලෙක් දෙන්නෙක් හදල පොඩි කාලේ ඉඳන්ම එලවන්න පුරුදු කරහන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    E7-A45145-57-CA-4820-B005-4-F0542072451.png



    වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද

    ඇත්තටම මේක effective ද

    නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
    ඕක අල්ලන එකයි කණ්නාඩි අල්ලන එකයි එක වගේ නේද? අලිවෙඩිල්ල නම් සාර්ථකයි. එකක් දාපුවාම මාසෙකට විතර එන්නේ නෑ. මම කොවිඩ් කාලේ දෙකක් දැම්මා. මාස 3-4ක් යනකං ආවේ නෑ. දැන් අලි වෙඩි නෑනේ වැඩිපුර. ගානට දෙන්නේ. තුන් හුලස් වලින් ට්‍රයි කරලා බලන්න

    ඇත්තට හොඳ වල්ටේෂන් බල්ලෙක් දෙන්නෙක් හදල පොඩි කාලේ ඉඳන්ම එලවන්න පුරුදු කරහන්
    අපේ බාප්පලාගේ බල්ලව මැරුවා යකෝ රිලව්. කෑලි කෑලි කරලා තිබ්බේ බල්ලව
    ------ Post added on Oct 22, 2023 at 7:53 PM

    මේ air rifle ගන්නේ කොහොමද බං? Licence ඕනේ ද?
    ලයිසන් එකක් දෙනවා රයිෆල් එක ගද්දී. කඩවත තියනවා. ස්ප්‍රින් ටෙන්ෂන් අඩුවෙන්නේ නැති එකකක් 30ක් විතර වෙනවා දැන්. දෙන්නෙකුට විතර රිදෙන්න තිබ්බා නම් හරියටම හරිග මේකත් සාර්තකයි ලහිරු හදන විදිහ කියලා දෙනවා. එහෙම නැත්නම් හොද කැටපෝලයක්. Slingshot Gun එක හදන විදිහ පල්ලේහා තියනවා


    ------ Post added on Oct 22, 2023 at 7:56 PM
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113


    අපේ බාප්පලාගේ බල්ලව මැරුවා යකෝ රිලව්. කෑලි කෑලි කරලා තිබ්බේ බල්ලව
    ------ Post added on Oct 22, 2023 at 7:53 PM

    අඩේ සිරාවට
    බලල බය වෙන්න ඇති මචන් රිලවුන්ට තේරෙන්න ඇති උ බයයි කියල ගේම දෙන්න ඇති පස්සේ

    දෙන්නෙක් වගේ හදන්න ඕනේ ට්‍රේයින් කරලා පොඩි කාලේ ඉඳන් දෙන්න සෙට් වෙලා ගේමට යයි නේ

    තනියම නම් ටිකක් අමාරු වෙයි රලම ආවම
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    අඩේ සිරාවට
    බලල බය වෙන්න ඇති මචන් රිලවුන්ට තේරෙන්න ඇති උ බයයි කියල ගේම දෙන්න ඇති පස්සේ

    දෙන්නෙක් වගේ හදන්න ඕනේ ට්‍රේයින් කරලා පොඩි කාලේ ඉඳන් දෙන්න සෙට් වෙලා ගේමට යයි නේ

    තනියම නම් ටිකක් අමාරු වෙයි රලම ආවම
    ඉස්සර බල්ලා පන්නලා පැටියෙක් හරි අල්ලනවා. දැන් රංචුවේ 150-200ක් විතර ඉන්නවා බං. පට්ට බෝවීමක්නේ තියෙන්නේ. රංචුව අඩු කාලේ බල්ලා දැක්කහම රිලව් පැතේතේ වත් ඉන්නේ නෑ දුවනවා. දැන් ගේමට ගේම.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ගල එද්දී එහෙට මෙහෙට නැමිලා බේරෙනවා කැරියෝ ටික.

    gedarakin galawapu parana wire tikak hoyaa ganin... wiring wire.... parana ewwa tamai hoda.. kade aluthin ganna thiyena ewwa nam pana madi dan ena brands...

    issara wire nam gindara wage badu ... podi kaali kapala "u" type eka namala rubber patiyata dala thiyenawa.... yanawa nikan rocket ekak wage.... :lol: :lol: wadunamath ehema tamai... hodata ridenawa... galakata wada speed yanawa .. eka nisa namenna berenna time madi...
     
    Last edited:
    • Like
    Reactions: saradiyel_uk

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    E7-A45145-57-CA-4820-B005-4-F0542072451.png



    වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද

    ඇත්තටම මේක effective ද

    නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
    mama use kara , 50 /50 thama
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    Rilaw waduruo dangerous, ballo un gawata yawwama ape ballage ahe yati pillama kapala un නියපොතු walin
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    රතිඥ්ඥා වල නුල කොට වෙන්න කපලා පත්තු කරලා වදුරගේ ඇගට විසි කරපං
    කන ළහ පිපිරුණාම ඌ නෙමේ ආයේ පළාතේ එන්නේ