Laser pointer-වදුරෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    E7-A45145-57-CA-4820-B005-4-F0542072451.png



    වදුරෝ පන්නන්න මේ බඩුව පාවිච්චි කරපු ඈයෝ නැද්ද

    ඇත්තටම මේක effective ද

    නැත්නම් කාලයක් යද්දි උන් වැඩේට හුරුවෙනවද
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,262
    113
    හඳට කිට්ටුව
    ගොඩක් වෙලාවට ඕකුන් ඉන්නේ දවල් කාලෙනෙ? ලේසර් එක හොදට වදින්නේ නෑ නේද දවල්ට ඉර එලියට
    රෑ දවල් කියල වෙනසක් නෑනේ බන් ලේසර් එකට..

    meka aththata wedak thiyna ekakda naththan light ekak witharada?
    ------ Post added on Oct 19, 2023 at 8:57 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,095
    1,611
    113
    ඔය මුකුත් ඕන්නෑ pvc බට කෑල්ලක් අරන් තුවක්කුව වගේ අල්ලපන්.අත්දුටුවයි....රතිඤ්ඤා එකකුත් දැම්මනම් හරි
    pvc bata walin DIY air gun haduwaki neda
     
    • Like
    Reactions: Solo Rider and NRTG