Hodakolla (K*ri Kolla) Nirangayata arapu hati

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    මාස 3-4 ක් නන් එහෙම හිත්න්න තිබ්බ. ඒත් බන් පොර 2022 - 2023 2 ටම නැති උනෙ කොහොමද? 🤔

    පොර රට යන්න කලින් ගෙවල යන්න තිබ්බනෙ අනික
    E yaka e kale oka card aka issue unata passe facility aka cancel karala hari 3rd party akak dala tiyanna athi…

    Hariyatama ahanna wenne oya company akaka weda karana manager level ake ekekgen..moko kohen ringanna puluwanda kiyala e aya dannawane ekai
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    Kariyage nama Sachith Peiris nemei neda?

    Mamath salli denne card aka awata sathiyakata wage passe.without payment card aka issue karanna puluwan manager dannawanam…hebei mama branch akata gewanne salli:P
    Same here ban.
    ------ Post added on Oct 19, 2023 at 9:31 AM
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    E yaka e kale oka card aka issue unata passe facility aka cancel karala hari 3rd party akak dala tiyanna athi…

    Hariyatama ahanna wenne oya company akaka weda karana manager level ake ekekgen..moko kohen ringanna puluwanda kiyala e aya dannawane ekai

    ඔව්
    මොකක් හරි ගේමක් තමයි
     
    • Haha
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    hammata siri
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්

    payment kalama
    due weddi
    notification enne nadda emails/sms
    mama insurance money denne agent ta u danawa okkoma mata messages emails enawa