Hodakolla (K*ri Kolla) Nirangayata arapu hati

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    relationsla tharan wala kapana ewun kohewath ne.

    mala geyak unoth yanawa. wedding ekak nan yanne neha.genita yanna ona nam gihin drop karala enawa.
    serama ain karala inne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,866
    113
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    හිරෙත් ගිය උන් ඉන්නවා ඔය සීන් එකට ඒත් තාම රෝල ගහනවා. සමහරු නං ඕකෙන් ගොඩ ගිහිං තියෙනවා ඒත් බහුතරය නං කෙලව ගෙන තමා නවතින්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,573
    113
    Somewhere in this world
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    ado ekanam kari wadak habai akkata aulak nadda claims mukuth karalada
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    929
    1,758
    93

    අපොයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ado ekanam kari wadak habai akkata aulak nadda claims mukuth karalada

    2021 දී ක්ලෙම් කරල තියනව වාහනෙ හප්පගෙන.
    ඊට පස්සෙ නෑ

    වැඩෙ කියන්නෙ, අපි දැන් හැප්පුන ගමන් කෝල් කරන්නෙත් මේ යකාටමනෙ
    පොර එතකොට ටක් ගාල පෙමන්ට් එක කරනව, නැට්නන් මාට්ටුනෙ

    මන් බය උනෙ අපෙ පවුලගෙ වාහනෙ සල්ලිත් දාල නැද්ද කියල
    හැබයි, වෙලාවට ගිය මාසෙ සයිඩ් මිරර් වල යට කෑල්ල හොරු ගලොලා, ඒකට පොරටම කෝල් කරල ක්ලෙම් එකක් දාන්න බැලුවෙ
    පොර ටක් ගාල සල්ලි ගෙවන්න ඇති.
    අපි තම ක්ලෙම් එක ගත්තෙ නෑ

    මෙ සීන් එක දැනගත්ත ගමන්, ගෑනි දැන් ඉන්න මැනජර්ට කෝල් කරල, වාහනෙ ඩීටෙල් දීඅල් බැලුව සල්ලි වැටිලද කියල
    වැටිල කියල කිව්ව, කෝකටත් හෙට හොට්ලයින් කෝල් කරලත් බලනව
    නැත්නන් ආයෙ 1ක්-1.10ක් ක්ලවෙනව අපිටත්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,821
    198,005
    113
    Colombo, Sri Lanka
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    මාර ඇම්ඩේක්නේ.......... 😛 😛
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.

    2021 දී ක්ලෙම් කරල තියනව වාහනෙ හප්පගෙන.
    ඊට පස්සෙ නෑ

    වැඩෙ කියන්නෙ, අපි දැන් හැප්පුන ගමන් කෝල් කරන්නෙත් මේ යකාටමනෙ
    පොර එතකොට ටක් ගාල පෙමන්ට් එක කරනව, නැට්නන් මාට්ටුනෙ

    මන් බය උනෙ අපෙ පවුලගෙ වාහනෙ සල්ලිත් දාල නැද්ද කියල
    හැබයි, වෙලාවට ගිය මාසෙ සයිඩ් මිරර් වල යට කෑල්ල හොරු ගලොලා, ඒකට පොරටම කෝල් කරල ක්ලෙම් එකක් දාන්න බැලුවෙ
    පොර ටක් ගාල සල්ලි ගෙවන්න ඇති.
    අපි තම ක්ලෙම් එක ගත්තෙ නෑ

    මෙ සීන් එක දැනගත්ත ගමන්, ගෑනි දැන් ඉන්න මැනජර්ට කෝල් කරල, වාහනෙ ඩීටෙල් දීඅල් බැලුව සල්ලි වැටිලද කියල
    වැටිල කියල කිව්ව, කෝකටත් හෙට හොට්ලයින් කෝල් කරලත් බලනව
    නැත්නන් ආයෙ 1ක්-1.10ක් ක්ලවෙනව අපිටත්
    මචං මම දන්න විදියට ඔතැන වෙලා ඇත්තෙ වෙන සීන් එකක්. මම දන්න ඒජන්ට් කෙනෙක් ඉන්නව ඌත් ඔහොම විස්තරයක් කියල තියෙනව. උංට කම්පැනි එකෙන් ගානක් දීල තියෙනව. ඒ ගාන ඇතුලෙ ඌට පුලුවන් කස්ටමර්ගෙන් සල්ලි ගන්නෙ නැතුව Insurance එක Active කරන්න. එතකොට ඌ කම්පැනි එකට ණයයි. ඇත්තටම කස්ටමර්ගෙන් සල්ලි එනකල් උගේ Commission clear කරන්නෙ නැති සීන් එකක් තියෙනව. මේක හරියට දන්න කෙනෙක් විස්තර කරයි. ඔය විදියට ඕන නම් ඒජන්ට්ට සල්ලි අරගෙන ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කරල පස්සෙ කම්පැනි එකට සල්ලි දෙන්න පුලුවන් ඉඩක් ඇති. මොකද ඕව කම්පැනි එකෙන් කරල තියෙන්නෙ තරඟකාරිත්වය නිසා. එතකොට ඇත්තටම Insurance එක valid. Company එකට සල්ලි ගිහිල්ල නෑ ඒක ඒජන්ට්ගෙ & කම්පැනි එක අතරෙ තියෙන ඩීල් එකක්.
    මම හරියට දන්නෙ නෑ විස්තර දන්න එකෙක් පැහැදිලි කරයි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    In loving memory of hodakolla and niranga🤣😂
    2021 දී ක්ලෙම් කරල තියනව වාහනෙ හප්පගෙන.
    ඊට පස්සෙ නෑ

    වැඩෙ කියන්නෙ, අපි දැන් හැප්පුන ගමන් කෝල් කරන්නෙත් මේ යකාටමනෙ
    පොර එතකොට ටක් ගාල පෙමන්ට් එක කරනව, නැට්නන් මාට්ටුනෙ

    මන් බය උනෙ අපෙ පවුලගෙ වාහනෙ සල්ලිත් දාල නැද්ද කියල
    හැබයි, වෙලාවට ගිය මාසෙ සයිඩ් මිරර් වල යට කෑල්ල හොරු ගලොලා, ඒකට පොරටම කෝල් කරල ක්ලෙම් එකක් දාන්න බැලුවෙ
    පොර ටක් ගාල සල්ලි ගෙවන්න ඇති.
    අපි තම ක්ලෙම් එක ගත්තෙ නෑ

    මෙ සීන් එක දැනගත්ත ගමන්, ගෑනි දැන් ඉන්න මැනජර්ට කෝල් කරල, වාහනෙ ඩීටෙල් දීඅල් බැලුව සල්ලි වැටිලද කියල
    වැටිල කියල කිව්ව, කෝකටත් හෙට හොට්ලයින් කෝල් කරලත් බලනව
    නැත්නන් ආයෙ 1ක්-1.10ක් ක්ලවෙනව අපිටත්
    බව්වටත් ඇරිය කියන්නෙ ඌ ඉතිං ආයෙ ...🤣
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ
    Mamath salli denne card aka awata sathiyakata wage passe.without payment card aka issue karanna puluwan manager dannawanam…hebei mama branch akata gewanne salli:P
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,407
    18,002
    113
    එහෙනන් මේකෙම දාමු, ආයෙ වෙන තෙඩ් ඕන නැ

    අපෙ ගෑනිගෙ පවුලෙ 5 දෙනයි
    ඉන්න ඔක්කොගෙම කාර් කටු වල ඉන්ශුවරන්ස් දැම්මෙ එකෙක්.
    ලගම නැයෙක්
    පව්ලගෙ අම්මගෙ නන්ගිගෙ පුතා, පුන්චිගෙ පුතා ඒ කියන්නෙ

    මෙයා තමා බ්‍රාන්ච් මැනෙජර්. දැන් හැමොම ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දාල තියෙන්නෙ බ්‍රාන්ච් එකට නෙවෙ , ඩිරෙක්ට් මෙයාට.
    ඊලගට ඉන්ශුවරන්ස් කාඩ් එක බ්‍රාන්ච් එකෙන් කලෙක්ට් කරගන්නව, එහෙම තමා අපි හැමොම කරෙ, ලෙසියට.

    පොර ලගදි යූ කේ ගියා. පොරගෙ ගැණි නර්ස් කෙනෙක්.
    ලාස්ට් වීක් එකෙ, අක්කගෙ නමට ලෙටර් එකක් ආව, ඉන්ශුවරන්ස් එකෙ සල්ලි දල නැ කියල.
    එයා ගිහින් බැලින්නන්, අවුරුදු 2කටම එයා දාල තිඑන්නෙ 1500ක් වගෙ ගානක්. එක වෙන්න බෑ,
    උන්දැ ඇක්ව එකක් තියන් ඉන්නෙ 1.20ක් වගෙ වෙනවා ෆුල් ඉන්ශුවරන්ස් එක.

    බැලින්නන්, අර යකා සල්ලි ගත්තට කම්පැනියට දීල නැ
    හැබැයි ඉන්ශුවරන්ස් කාඩ් එක අක්කට දීල, පොර මැනජර් නිසා කොම හරි කාඩ් එක රිලීස් කරගන්න ඇති.
    හොදට වැඩෙ, ඌට යූ කෙ වල සෙට්ල් වෙන්න හෙල්ප් කරලත් තියනව මේ පවුලෙම උදවිය
    අන්ත්මට ඇරියෙත් ඒ පවුලටම තමා.

    මන් කියන්න ආවෙ,
    උබලත් ඔය ඉන්ශුවරන්ස් වල සල්ලි එහෙම ඒජ්න්ට් ලට නන් දෙන්නෙ, ඩබල් චෙක් කරපල්ල එව ඇත්තටම කම්පැනියට යනවද කියල
    අක්ක මෙච්චර කල් පාරෙ දුවල තියෙනෙ වැලිඩ් ඉන්ශුවරන්ස් එකක් නැතුව. කාඩ් එක තියනව, හැඹැයි නිඅල වසයෙන් සල්ලි ගෙවල නැ

    මචං මම දන්න විදියට ඔතැන වෙලා ඇත්තෙ වෙන සීන් එකක්. මම දන්න ඒජන්ට් කෙනෙක් ඉන්නව ඌත් ඔහොම විස්තරයක් කියල තියෙනව. උංට කම්පැනි එකෙන් ගානක් දීල තියෙනව. ඒ ගාන ඇතුලෙ ඌට පුලුවන් කස්ටමර්ගෙන් සල්ලි ගන්නෙ නැතුව Insurance එක Active කරන්න. එතකොට ඌ කම්පැනි එකට ණයයි. ඇත්තටම කස්ටමර්ගෙන් සල්ලි එනකල් උගේ Commission clear කරන්නෙ නැති සීන් එකක් තියෙනව. මේක හරියට දන්න කෙනෙක් විස්තර කරයි. ඔය විදියට ඕන නම් ඒජන්ට්ට සල්ලි අරගෙන ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කරල පස්සෙ කම්පැනි එකට සල්ලි දෙන්න පුලුවන් ඉඩක් ඇති. මොකද ඕව කම්පැනි එකෙන් කරල තියෙන්නෙ තරඟකාරිත්වය නිසා. එතකොට ඇත්තටම Insurance එක valid. Company එකට සල්ලි ගිහිල්ල නෑ ඒක ඒජන්ට්ගෙ & කම්පැනි එක අතරෙ තියෙන ඩීල් එකක්.
    මම හරියට දන්නෙ නෑ විස්තර දන්න එකෙක් පැහැදිලි කරයි.
    මේ සීන් එක හරි සෝලෝ.

    මගෙ ත් මාස තුනක් වගේ යනකන් සත පහක් ගෙවන්නෙ නැතුව් ඇදන් ගියා පහුගිය ටිකේ. මැනේජර් අතේ තියන වැඩක් ඕක..

    හැබැයි අරූ රට යන්න කලින් ඕක clear කලේ නෑ නම් අන්ත බලුවැඩක් ඉතිං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මචං මම දන්න විදියට ඔතැන වෙලා ඇත්තෙ වෙන සීන් එකක්. මම දන්න ඒජන්ට් කෙනෙක් ඉන්නව ඌත් ඔහොම විස්තරයක් කියල තියෙනව. උංට කම්පැනි එකෙන් ගානක් දීල තියෙනව. ඒ ගාන ඇතුලෙ ඌට පුලුවන් කස්ටමර්ගෙන් සල්ලි ගන්නෙ නැතුව Insurance එක Active කරන්න. එතකොට ඌ කම්පැනි එකට ණයයි. ඇත්තටම කස්ටමර්ගෙන් සල්ලි එනකල් උගේ Commission clear කරන්නෙ නැති සීන් එකක් තියෙනව. මේක හරියට දන්න කෙනෙක් විස්තර කරයි. ඔය විදියට ඕන නම් ඒජන්ට්ට සල්ලි අරගෙන ඉන්ෂුරන්ස් එක ඇක්ටිව් කරල පස්සෙ කම්පැනි එකට සල්ලි දෙන්න පුලුවන් ඉඩක් ඇති. මොකද ඕව කම්පැනි එකෙන් කරල තියෙන්නෙ තරඟකාරිත්වය නිසා. එතකොට ඇත්තටම Insurance එක valid. Company එකට සල්ලි ගිහිල්ල නෑ ඒක ඒජන්ට්ගෙ & කම්පැනි එක අතරෙ තියෙන ඩීල් එකක්.
    මම හරියට දන්නෙ නෑ විස්තර දන්න එකෙක් පැහැදිලි කරයි.

    Mamath salli denne card aka awata sathiyakata wage passe.without payment card aka issue karanna puluwan manager dannawanam…hebei mama branch akata gewanne salli:P

    මේ සීන් එක හරි සෝලෝ.

    මගෙ ත් මාස තුනක් වගේ යනකන් සත පහක් ගෙවන්නෙ නැතුව් ඇදන් ගියා පහුගිය ටිකේ. මැනේජර් අතේ තියන වැඩක් ඕක..

    හැබැයි අරූ රට යන්න කලින් ඕක clear කලේ නෑ නම් අන්ත බලුවැඩක් ඉතිං

    මාස 3-4 ක් නන් එහෙම හිත්න්න තිබ්බ. ඒත් බන් පොර 2022 - 2023 2 ටම නැති උනෙ කොහොමද? 🤔

    පොර රට යන්න කලින් ගෙවල යන්න තිබ්බනෙ අනික
     
    • Like
    Reactions: NRTG