කාර් එකක් කිව්වම ගෙදර මිනිස්සු sedan එකක්ම බලාපොරොත්තු වෙන්නේ ඇයි? Wagon r. Spacia. Every. Aqua. වගේ ඒවාට sedan එකක යද්දි එන ගැම්ම නැහැ කියන්නේ
.
සමහරු සුදුබතුයි සම්බෝලෙයි පරිප්පුවයි කරෝලෙයි ගැම්ම චිකන් ෆ්රයිඩ් රයිස් වල නෑ කියනව වගේ සීන් එකක් වෙන්ඩැකාර් එකක් කිව්වම ගෙදර මිනිස්සු sedan එකක්ම බලාපොරොත්තු වෙන්නේ ඇයි? Wagon r. Spacia. Every. Aqua. වගේ ඒවාට sedan එකක යද්දි එන ගැම්ම නැහැ කියන්නේ.
ඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.සමහරු සුදුබතුයි සම්බෝලෙයි පරිප්පුවයි කරෝලෙයි ගැම්ම චිකන් ෆ්රයිඩ් රයිස් වල නෑ කියනව වගේ සීන් එකක් වෙන්ඩැ
Personal preference
හැමෝම එහෙමයි..ඉතිංහිගන සින්හලු වාහන ගන්නෙ හිගන හීන් මානෙ වාහනෙන් හරි වහගන්න මිසක් සැබැ අවශයතාවට නෙවෙ
ඉදිරිය පැහැදිලි නෑ. fuel කරන එකකටම අත ගහන්නඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.
ඒක නිකං ඇත්තටම කඩයප්පං කිව්වම පාන් එකක් වත් ඕන ඒත් අතේ තියෙන්නේ විස්කිරිඤ්ඤයක් ගන්න ගාන මොනා කරන්නද කේක් එකක් වත් බලනවා කිව්ව වගේ සීන් එකක් නේඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.
65ත් 75ත් අතර long turm rent එකට දෙන්න පුලුවන් වාහන මොනාද තියෙන්නේ