කාර් එකක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කාර් එකක් කිව්වම ගෙදර මිනිස්සු sedan එකක්ම බලාපොරොත්තු වෙන්නේ ඇයි? Wagon r. Spacia. Every. Aqua. වගේ ඒවාට sedan එකක යද්දි එන ගැම්ම නැහැ කියන්නේ 🤔.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,522
    113
    කාර් එකක් කිව්වම ගෙදර මිනිස්සු sedan එකක්ම බලාපොරොත්තු වෙන්නේ ඇයි? Wagon r. Spacia. Every. Aqua. වගේ ඒවාට sedan එකක යද්දි එන ගැම්ම නැහැ කියන්නේ 🤔.
    සමහරු සුදුබතුයි සම්බෝලෙයි පරිප්පුවයි කරෝලෙයි ගැම්ම චිකන් ෆ්රයිඩ් රයිස් වල නෑ කියනව වගේ සීන් එකක් වෙන්ඩැ

    Personal preference
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සමහරු සුදුබතුයි සම්බෝලෙයි පරිප්පුවයි කරෝලෙයි ගැම්ම චිකන් ෆ්රයිඩ් රයිස් වල නෑ කියනව වගේ සීන් එකක් වෙන්ඩැ

    Personal preference
    ඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.

    හිගන සින්හලු වාහන ගන්නෙ හිගන හීන් මානෙ වාහනෙන් හරි වහගන්න මිසක් සැබැ අවශයතාවට නෙවෙ
    හැමෝම එහෙමයි..ඉතිං
    ------ Post added on Oct 20, 2023 at 10:18 PM
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    ඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.
    ඉදිරිය පැහැදිලි නෑ. fuel කරන එකකටම අත ගහන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,522
    113
    ඇත්තටම sedan කිව්වම ඉතිං අවම axio එකක් වත් ගන්න ඕන..ඒත් අතේ තියෙන්නේ spacia එකක් ගන්න ගාන.මොනා කරන්නද? civic එකක් වත් බලනවා.
    ඒක නිකං ඇත්තටම කඩයප්පං කිව්වම පාන් එකක් වත් ඕන ඒත් අතේ තියෙන්නේ විස්කිරිඤ්ඤයක් ගන්න ගාන මොනා කරන්නද කේක් එකක් වත් බලනවා කිව්ව වගේ සීන් එකක් නේ

    එකම අවුරුද්දෙ ඇක්සියෝ එකට වඩා ලාබෙට Civic එකක් ගන්න පුළුවන් නම් ඒක ගන්න. එකම ගාන දීල පාන් කන්නේ මොකටද ඒ ගානට කේක් තියෙනවනං
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ithin harine,

    uba kei vs sedan comparison karanwane,

    athe thiyena ganata car ekak ganin. hama dema balala,

    personal opinion eka matath kei car set na,

    habayi traffic eke yanna town eke badu ganna ehema yanna supiri,

    scooty wage thama, baduth dagena athal eke himita enna puluwan,
     
    • Like
    Reactions: ChamaraGL

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    65ත් 75ත් අතර long turm rent එකට දෙන්න පුලුවන් වාහන මොනාද තියෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    360_F_97870370_yQBwEZY6YlsvywCO19wR7uKLUcaxE2v2.jpg

    පොඩි එකාට කාර් එකක් අඳින්න කියලා බලපං