ජේසු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ජේසු තමා අන්තිම විනිශ්චය කරන්නෙ
    mama ahuwe thundenama ekkenek nam dewiyanta dakunu paththe putuwe wadiwela inne kohomada?

    64 යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151

    ඔව් එහෙමත් තියෙනව :)
    වෙලාවකට තුන්දෙනෙක්
    වෙලාවකට එක්කෙනෙක්
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,849
    165,608
    113
    එකමත් එක රටක
    අන්තිම දවසෙදි හැමෝම ඔසවනව කියනව
    එතකොට දෙවියන් විදියට ඉන්නෙ ජේසු..
    තුන්දෙනාම එක්කෙනයි කියල කිව්වෙ කලින් ඒකයි
    නෑ බන්.. දැන් ජේසු මරනින් පස්සේ දෙවියන් ගාවට ගියා වගේ ද අනිත් මිනිස්සුත් යන්නේ?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    ජේසු තමා අන්තිම විනිශ්චය කරන්නෙ
    ඒක පැහැදිලි කරපං කෝ පොඩ්ඩක් . ඒකියන්නේ ජීසුව විනිශ්චය කරන්න කවුරුත් නැත්ද? කවුද ඉහළින් ඉන්නේ?
    තව අලුත් පරණ තෙස්තමෙන්තුව කියන්නේ මොනවාද?

    අන්තිම දවසෙදි හැමෝම ඔසවනව කියනව
    එතකොට දෙවියන් විදියට ඉන්නෙ ජේසු..
    තුන්දෙනාම එක්කෙනයි කියල කිව්වෙ කලින් ඒකයි
    ජීසු කියනවනේ එයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඒකෙන් අදහස් කරන්නේ දෙවියෝ එයාගේ තාත්තා කියලා. එහෙනම් ජේසු දෙව්යන් විධියට එදාට දෙයිවියෝ වගේ ඉන්න කොට දෙවියෝ ඉන්නේ නැත්ද? මං කියුවේ පියා?
    අනික තව දෙයක් ජේසු තමන්ට වන්දනා මාන කරන්න කියලා කියලා තියනවාද එයා තමයි දෙවියෝ කියලා එයාගේ කටින් කියලා තියනවාද
    ------ Post added on Oct 22, 2023 at 8:58 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ලූක් තුමා කියන්නෙ කවුදැ :eek:
    lucky luke animation GIF
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    කතෝලිකයො තමා නියම ක්‍රිස්තියානි කාරයො හැටියට සලකන්නෙ
    අනිත් ක්‍රිස්තියානි සභාවන් මේකෙන් කැඩිල ගිය පොඩි පොඩි ඒව
    පව් කලොත් නිරයට
    ටිකක් පවු කලොත් ශුධගිනිස්ථානයට. ඊට පස්සෙ ස්වර්ගයට

    මේ ලෝකෙ මැව්වෙ ස්වර්ගයක් විදියට
    මිනිස්සු මැරෙන්නෙ නෑ
    ලෙඩ දුක් නෑ
    දුක් විදල හම්බකරන්න ඕනෙ නෑ
    කලකෝලාහල නෑ
    ගැහැනු අයට ප්‍රසූත වේදනා නෑ
    ජම්ප පාපය නිසයි අපිට මේ හැම දේම උරුම වුනේ
    ඉතින් ඒකනේ බං මං කීවේ... මැව්වේ නැත්තම් ඉවරනේ... මේ දුක් මොකුත් නෑනේ.... ජේසුවත් අල්ලාවත් ගනන් ගන්නේ නැති අපි වගේ උනුත් නෑ... මවන්නේ නැතුව හිටියනම්......

    බැරිද අර දෙයියොට කියලා මේ ඔක්කොම එකපාර අන්ත්‍රස්දාන කරන්න.... අර තානෝස් කලා වගේ ඉන්ෆිනිටී යුද්දය චිත්‍රපටයේ වගේ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    ඉතින් ඒකනේ බං මං කීවේ... මැව්වේ නැත්තම් ඉවරනේ... මේ දුක් මොකුත් නෑනේ.... ජේසුවත් අල්ලාවත් ගනන් ගන්නේ නැති අපි වගේ උනුත් නෑ... මවන්නේ නැතුව හිටියනම්......

    බැරිද අර දෙයියොට කියලා මේ ඔක්කොම එකපාර අන්ත්‍රස්දාන කරන්න.... අර තානෝස් කලා වගේ ඉන්ෆිනිටී යුද්දය චිත්‍රපටයේ වගේ....
    ඒ කියන්නෙ කට්ටියවම නිවන් දක්කවන්න නේද...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    එහෙනම් ඇයි ජේසු ගේ විතරක් බොඩි එකත් මිසින් ?
    ශරීරය පිටින් ඔසවා ගත්ත කියලනෙ කියන්නෙ
    මරිය තුමියත් එහෙමයි
     
    • Haha
    Reactions: hecker_thama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,849
    165,608
    113
    එකමත් එක රටක
    ශරීරය පිටින් ඔසවා ගත්ත කියලනෙ කියන්නෙ
    මරිය තුමියත් එහෙමයි
    එතකොට අනිත් මිනිස්සු මැරුණම දෙය්යෝ ගාවට යන්නේ බොඩිය නැතුව නේ .
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    ඒ කියන්නෙ කට්ටියවම නිවන් දක්කවන්න නේද...
    නෑ නේද... නිවන් දකිනවයි... අතුරුදහන් කරවනවයි කියන එක දෙකක්....

    මට පුලුවන් උබව අතුරුදහන් කරවන්න.... ඒත් මට බෑ උබව නිවනට දක්කන්න... ඒක කරගන්න ඕනී උබමයි....

    ඒත් ජේසූ කීවානේ ජේසුට පුලුවන් උබලව ස්වර්ගෙට අරන් යන්න කියලා... හොද අය විතරක්... මම වගේ නරක අය හලලා....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    නෑ නේද... නිවන් දකිනවයි... අතුරුදහන් කරවනවයි කියන එක දෙකක්....

    මට පුලුවන් උබව අතුරුදහන් කරවන්න.... ඒත් මට බෑ උබව නිවනට දක්කන්න... ඒක කරගන්න ඕනී උබමයි....

    ඒත් ජේසූ කීවානේ ජේසුට පුලුවන් උබලව ස්වර්ගෙට අරන් යන්න කියලා... හොද අය විතරක්... මම වගේ නරක අය හලලා....
    නිවන් දකින එක = අතුරුදහන් කිරිම :yes:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    නිවන් දකින එක = අතුරුදහන් කිරිම :yes:
    ඒ කියන්නේ මට උබව නිවන් දක්කන්න පුලුවන් නෙහ්...... උබ නිවන් යන්න කැමති නැද්ද..... මම වැඩේ කල්ල දෙන්නම්......

    Nirvana is the "blowing out" or "quenching" of the activity of the grasping mind and its related unease. Nirvana is the goal of many Buddhist paths and marks the soteriological release from worldly suffering and rebirths in saṃsāra

    ගූගල් අයියා කීවේ ඔය විදියට...

    නිවන් දැක්කම අතුරු දහන් වෙන්නෙ නෑ.... අනික කොච්චර පින් කලත් නිවන් දකින්න බෑ.... බුදුන්ගේ හොදම යාලුවා වෙලා හිටියත්... බුදුන් කරපු තරම්ම පින් කලත්... බුදුන් ලබා ගත්ත අවබෝදය නැත්තම් නිවන් යන්න බෑ.....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බයිබලේ ලියල තියෙන සිංහල ෆුල් අව්ල් බං. ගූගල් ට්‍රාන්ස්ලේට් කරලවගේ වෙලාවකට
    Ow, nikan paaliyen liyala wage
     
    • Like
    Reactions: NRTG