Racism, the economy is not good. A lot of layoffs in multiple sectors, inflation, not a lot of potential for growth.why ?
ඔව් ඔව් Sri Lanka is going way up!yanna epa yakoo west is going down
එහෙම නැ බං. මන් මේ කියන්නේ labour jobs ගැන හැබැයි. California පැත්තේ කිසි අවුලක් නැ. Minimum wage එක අල්ලලා $1500-2000 හොයන්න පුළුවන් labour job. හැබැයි ගෙදර කුලී 1500-2000 යනවා. අනිවාර්යයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ මාසෙට $500 වත් ඉතුරු කරන්වා නම්. Jobs තියෙනව.Racism, the economy is not good. A lot of layoffs in multiple sectors, inflation, not a lot of potential for growth.
positive + negative dewal deketama meka adaalaiඋන් කියන්නේ උන් වත් නොදන්නා දේවල් ගැන. උබ දිගටම ට්රයි කරපං මේකේ උන් කියන negative කතා ගණන් ගන්න එපා.
Ow uba kiyana eka atta namuth yanna oni kiyala OP thiranaya karala iwarane bn. E nisa poddak bara barema Dana eka Hoda wadak newei neda?positive + negative dewal deketama meka adaalai

USA නම් යන්න හොදම ක්රමය L1 (Intracompany Transfer) හෝ H1B visa තමයි.. software industry එකේ වැඩ කරන එකෙකුට නම් Virtusa වගේ company එකට join වෙලා chance එකක් ගන්න පුළුවන් අවුරුදු 3-4ක් වැඩ කරනකොට.. L1 එකේ නම් වීසා approval rate එක අඩුයි... මමත් එකේම යන්න ගිහින් වීසා reject උන එකෙක්.. H1B නම් ඊට වඩා වීසා approval rate වැඩියි..Machanla,
Ubala danna honda reliable immigration centree monawada Colombo thiyena?
Mata yanna oone UK or USA (Skill migration. Work permit). Student newei.