Immigration UK/USA

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Machanla,
    Ubala danna honda reliable immigration centree monawada Colombo thiyena?
    Mata yanna oone UK or USA (Skill migration. Work permit). Student newei.
     
    • Like
    Reactions: Morbius

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    USA නම් skill migrate වෙන්නනම් හෙනම අමාරුයි පුතා. එහෙම යනවනම් උබ මේ ලෝකේ උබේ field එක පැත්තෙන් නම තියපු එකෙක් වෙන්න ඕනේ. කක්කුස්සි හෝදන්න,පිගන් හෝදන්න යන ඒවා ගැන නෙමෙයි මේ කියන්නෙ. UK නම් යන්න පුලුවන් හැබැයි දැන එහේ ජොබ් ෆීල්ඩ් එක ශුවර් නෑ. එහෙත් අම්බානෙකට කෙල වෙලා ඉන්නේ. යනවනම් ඉතින් uk student ලේසි ඕනේ එකෙක්ට රින්ගන්න
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙතන ඉන්න බහුතරය කියන්නේ පච. උන් කියන්නේ උන් වත් නොදන්නා දේවල් ගැන. උබ දිගටම ට්‍රයි කරපං මේකේ උන් කියන negative කතා ගණන් ගන්න එපා.

    මන් දන්න ගොඩාක් අය ඔය කියන රටවල් වලට ගියා මේ ටිකේම. හැබැයි එකෙක් වත් ඒ ක්‍රමේ උනත් එක්ක බේදාගන් කියලානම් හිතන්න එපා පුතේ. එක එහෙමයි.
    හැබැයි බැරි නෑ කියන එක මතක තියාගනින්.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Racism, the economy is not good. A lot of layoffs in multiple sectors, inflation, not a lot of potential for growth.
    එහෙම නැ බං. මන් මේ කියන්නේ labour jobs ගැන හැබැයි. California පැත්තේ කිසි අවුලක් නැ. Minimum wage එක අල්ලලා $1500-2000 හොයන්න පුළුවන් labour job. හැබැයි ගෙදර කුලී 1500-2000 යනවා. අනිවාර්යයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ මාසෙට $500 වත් ඉතුරු කරන්වා නම්. Jobs තියෙනව.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    උන් කියන්නේ උන් වත් නොදන්නා දේවල් ගැන. උබ දිගටම ට්‍රයි කරපං මේකේ උන් කියන negative කතා ගණන් ගන්න එපා.
    positive + negative dewal deketama meka adaalai
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Machanla,
    Ubala danna honda reliable immigration centree monawada Colombo thiyena?
    Mata yanna oone UK or USA (Skill migration. Work permit). Student newei.
    USA නම් යන්න හොදම ක්‍රමය L1 (Intracompany Transfer) හෝ H1B visa තමයි.. software industry එකේ වැඩ කරන එකෙකුට නම් Virtusa වගේ company එකට join වෙලා chance එකක් ගන්න පුළුවන් අවුරුදු 3-4ක් වැඩ කරනකොට.. L1 එකේ නම් වීසා approval rate එක අඩුයි... මමත් එකේම යන්න ගිහින් වීසා reject උන එකෙක්.. H1B නම් ඊට වඩා වීසා approval rate වැඩියි..
    හැබැයි එහෙම ගිහින් ඒ visa category වලින් max stay එකේ exceeded නිසා ලංකාවට අයෙත් එන්න උන උන් ඉන්නවා green card එකකට convert කරගන්න බැරි වෙච්ච නිසා