හරි හමන් car air freshener එකක් කියපල්ලකෝ බන්.
ඉම්පෝර්ට් restrictions හින්ද ද කොහෙද හරි හමන් එකක් නෑ ගන්න.
කලින් ගත්ත ඒවා මොංවත් නෑ හොයා ගන්න.
ඉම්පෝර්ට් restrictions හින්ද ද කොහෙද හරි හමන් එකක් නෑ ගන්න.
කලින් ගත්ත ඒවා මොංවත් නෑ හොයා ගන්න.