CAR AIR FRESHENER එකක්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    හරි හමන් car air freshener එකක් කියපල්ලකෝ බන්.

    ඉම්පෝර්ට් restrictions හින්ද ද කොහෙද හරි හමන් එකක් නෑ ගන්න.

    කලින් ගත්ත ඒවා මොංවත් නෑ හොයා ගන්න.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරි හමන් car air freshener එකක් කියපල්ලකෝ බන්.

    ඉම්පෝර්ට් restrictions හින්ද ද කොහෙද හරි හමන් එකක් නෑ ගන්න.

    කලින් ගත්ත ඒවා මොංවත් නෑ හොයා ගන්න.
    Import ban නිසා තමයි නැත්තේ. මම ඉස්සර use කරේ Godrej එකේ jel එක. දැන් ඒක import කරන්නේ නැහැ import ban නිසා. ඒක නම් ඔලුව කැරෙන්නේ නැති balance සුවඳක් තියන එකක්. අනිත් ඒවට ඔලුව රිදෙනව.
     
    • Like
    Reactions: libero

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Tell your wife to fart inside your car sir. Then you will remember her every time you travel by the car sir. Your love for wife will be multiple day by day sir.