Scientists Intercept Signal That Took 8 Billion Years to Reach Earth

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    7170e879a709ad1df0318113f86bd3e3

    Astronomers have intercepted a mysterious and ancient radio signal that's travelled from the farthest reaches of the cosmos — for an astonishing eight billion years, more than half the universe's lifespan — before finally reaching the Earth.

    https://news.yahoo.com/scientists-intercept-signal-took-8-090004920.html
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නාසා කාරයො තාම හොයාගෙන නෑ මේ විශ්වය අවුරුදු බිලියන ගානකට වඩා ගොඩක් වයසයි කියල..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,747
    113
    නාසා කාරයො තාම හොයාගෙන නෑ මේ විශ්වය අවුරුදු බිලියන ගානකට වඩා ගොඩක් වයසයි කියල..
    දැනට විශ්වයෙ වයස අවුරුදු බිලියන 13.77 කියලා කිව්වට මේ ළගදි ඉන්දියන් සම්භවයක් තියෙන astronomer කෙනෙක් කරපු study එකකින් විශ්වයෙ ඇත්ත වයස අවුරුදු බිලියන 26.7 වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ astronomers ලා මේ සොයාගැනීම පිළිගන්න බෑ කියලා කියල තිබුණා මේ study එකේදි යොදාගත්ත නිර්නායකවල අඩුපාඩු තියෙනවා කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    දැනට විශ්වයෙ වයස අවුරුදු බිලියන 13.77 කියලා කිව්වට මේ ළගදි ඉන්දියන් සම්භවයක් තියෙන astronomer කෙනෙක් කරපු study එකකින් විශ්වයෙ ඇත්ත වයස අවුරුදු බිලියන 26.7 වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ astronomers ලා මේ සොයාගැනීම පිළිගන්න බෑ කියලා කියල තිබුණා මේ study එකේදි යොදාගත්ත නිර්නායකවල අඩුපාඩු තියෙනවා කියලා.
    100 විතර ඇති බන් අපේ එකෙක්වත් හරියට දන් නෑ 😂😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,508
    1
    60,065
    113
    Mother Earth
    දැනට විශ්වයෙ වයස අවුරුදු බිලියන 13.77 කියලා කිව්වට මේ ළගදි ඉන්දියන් සම්භවයක් තියෙන astronomer කෙනෙක් කරපු study එකකින් විශ්වයෙ ඇත්ත වයස අවුරුදු බිලියන 26.7 වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ astronomers ලා මේ සොයාගැනීම පිළිගන්න බෑ කියලා කියල තිබුණා මේ study එකේදි යොදාගත්ත නිර්නායකවල අඩුපාඩු තියෙනවා කියලා.
    ඇයි බන් මම දැක්කා මොකක්ම හරි ආර්ටිකල් එකක් උන් කියනවා big bang theory එක බොරුවක්ලු. ඉන්දියන් උන් කියන්නෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැනට විශ්වයෙ වයස අවුරුදු බිලියන 13.77 කියලා කිව්වට මේ ළගදි ඉන්දියන් සම්භවයක් තියෙන astronomer කෙනෙක් කරපු study එකකින් විශ්වයෙ ඇත්ත වයස අවුරුදු බිලියන 26.7 වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ astronomers ලා මේ සොයාගැනීම පිළිගන්න බෑ කියලා කියල තිබුණා මේ study එකේදි යොදාගත්ත නිර්නායකවල අඩුපාඩු තියෙනවා කියලා.
    බුදුදහමට අනුවනම් මචං මේ විශ්වය විනාශ වෙන්නෙ මහා කල්ප විනාශයකදී තමයි..
    ඉතිං අපි මේ ඉන්නෙ මේ මහා භද්‍ර කල්පයෙ හතරවෙනි අන්තර් කල්පයෙ..
    ඉතිං නිකමට විශ්වයේ ආරම්භය මීට අන්තර් කල්ප හතරකට කලින් (කකුසඳ බුදුහාමුදුරුවො පහල වෙන්න කලින්) කියල හිතුවත් මේ දක්වා අවුරුදු ගණන අපිට ගණන් කරගන්න බැරි තරම් ලොකුයි (කල්පයකට තියන අවුරුදු ගණන මම ඉස්සර ත්‍රෙඩ් එකක දැම්ම වගේ මතකයි. දැන් හොයාගන්න අමාරුයි)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,747
    113
    ඇයි බන් මම දැක්කා මොකක්ම හරි ආර්ටිකල් එකක් උන් කියනවා big bang theory එක බොරුවක්ලු. ඉන්දියන් උන් කියන්නෙ.
    විද්‍යාව කියන්නෙ ඉතින් දවසින් දවස අලුත් වෙන දෙයක්නෙ. අද පිළිගන්න දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තව අවුරුදු 100 කින් පිළීගනීවි. මොකක් අලුතෙන් හොයාගත්තත් හරිහමන් නිර්නායකවලට අනුව ඔය කරුණු හොයාගන්න කරපු අධ්‍යයන කරලා තියෙන්න ඕන. නැත්නම් ඉතින් තේරුමක් නෑ.

    බුදුදහමට අනුවනම් මචං මේ විශ්වය විනාශ වෙන්නෙ මහා කල්ප විනාශයකදී තමයි..
    ඉතිං අපි මේ ඉන්නෙ මේ මහා භද්‍ර කල්පයෙ හතරවෙනි අන්තර් කල්පයෙ..
    ඉතිං නිකමට විශ්වයේ ආරම්භය මීට අන්තර් කල්ප හතරකට කලින් (කකුසඳ බුදුහාමුදුරුවො පහල වෙන්න කලින්) කියල හිතුවත් මේ දක්වා අවුරුදු ගණන අපිට ගණන් කරගන්න බැරි තරම් ලොකුයි (කල්පයකට තියන අවුරුදු ගණන මම ඉස්සර ත්‍රෙඩ් එකක දැම්ම වගේ මතකයි. දැන් හොයාගන්න අමාරුයි)
    තව අවුරුදු මිලියන 250 කින් pangea ultima කියලා සුපිරි මහාද්වීපයක් හැදෙනවා දැන් තියෙන මහාද්වීප ටික ඔක්කොම එකතුවෙලා. හරියට මීට අවුරුදු මිලියන 335 කට ඉස්සෙල්ලා හැදුණ pangea කියන සුපිරි මහාද්වීපෙ වගේ. ඔය කාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තු සම්පූර්ණයෙන් වදවෙලා යයි කියලා කියන්නෙ. ඒ කාලෙ වෙනකොට පෘථිවියෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ත් 70 ත් අතර ගාණක තියේවි කියලයි උපකල්පනේ කරලා තියෙන්නෙ. අනිත් සත්ත්ව විශේෂ්වලට වඩා ක්ෂීරපායී සත්තුන්ට වැඩි උෂ්ණත්වයක් දරා ගන්න අමාරු නිසා ඒකාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තුන්ගෙන් 84%-92% ත අතර ගාණක් මැරෙන්න ඉඩ තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නෙ.ඔහොම උෂ්ණත්වෙ වැඩිවෙන්න, ගිනි කදුවල ක්‍රියාකාරීත්වෙ හුගක් ඉහළ යන එකයි, වායුගෝල කාබන්ඩයොක්සයිඩ් මට්ටම දෙගුණෙකින් වැඩිවෙන එකයි හුගක් හේතු වෙනවා. මං ඕක ගැන පොඩි වීඩියෝ එකකුත් කළා ටික දවසකට කලින්. :yes:
    ------ Post added on Oct 23, 2023 at 9:35 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    දැනට විශ්වයෙ වයස අවුරුදු බිලියන 13.77 කියලා කිව්වට මේ ළගදි ඉන්දියන් සම්භවයක් තියෙන astronomer කෙනෙක් කරපු study එකකින් විශ්වයෙ ඇත්ත වයස අවුරුදු බිලියන 26.7 වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ astronomers ලා මේ සොයාගැනීම පිළිගන්න බෑ කියලා කියල තිබුණා මේ study එකේදි යොදාගත්ත නිර්නායකවල අඩුපාඩු තියෙනවා කියලා.
    Yes... It is questionable. It's only a theory and was proposed by Prof Rajendra Gupta (University of Ottawa) to address the existence stars like Methuselah which seems to be older than the Universe. Methuselah- or HD140283 was a staggering 16 billion years old as estimated by the ESA satellite data. It's about 190.1 light years from us. But how can a star be older than the Universe?

    (Note: Methuselah was the oldest man lived on Earth according to the Hebrew Old Testament - supposedly lived for 967 years or so - so the star was named after him because it was the oldest)

    So Gupta suggested Zwicky’s Tired Light theory, which proposes that the redshift of light from distant galaxies is caused by the gradual energy loss of photons over vast cosmic distances. By allowing this theory to coexist with the expanding universe, Gupta suggests a hybrid interpretation of redshift that explains the observations more accurately.
    Additionally, Gupta incorporates the concept of evolving “coupling constants,” as theorised by Paul Dirac, which are fundamental physical constants governing particle interactions. He proposes to change the Cosmological Constant with another which accounts for the evolution of Coupling Constants.
    (Note: Some scientists suggest that the Tired light theory should be Re-tired. :ROFLMAO: )

    But later observations from Hubble placed placed Methuselah to be around 14 Billion years old which is more or less near enough. More recent estimates using JPL, MESA data place Methuselah to be around 12 Billion years old. (12.01 ± 0.05 Gyr)

    More accurate estimates will be made with new data hopefully. There are other stars like Methuselah but so far the Big-Bang isn't disproved.
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind