ඉඩම් විකිණෙනවද බන්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,880
    31,159
    113
    කොරියන් බුවෙක් අල්ලගත්තොත් තමා. නැත්තං මේකාලෙ හරිහමන් ගානකට ඉඩමක් විකුණනවා බොරු
     
    • Like
    Reactions: KAZPER

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,155
    23,959
    113
    ඉඩම් නෙමෙයි දැන් මොකෙක්වත් ගෙවල් හදන්නෙත් නෑ. Rent කරන උන්ට මරු.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,743
    10,374
    113
    idam Mila wediyi. mage yaluwek newly built house ekak denna yanawa land cost ekata, kawruth ganne nehe.
    colombo wenna baha ehnm !

    ඉඩම් නෙමෙයි දැන් මොකෙක්වත් ගෙවල් හදන්නෙත් නෑ. Rent කරන උන්ට මරු.
    rent ekta hoynneth 2.50ta?
    ------ Post added on Oct 24, 2023 at 2:47 AM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,951
    8,193
    113
    මෙන්න මෙතන...
    යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. ⁣අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
    Koheda machan tyne
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,529
    113
    මේ කාලෙ දැන් ඉඩම් විකිණෙනවද බන්?

    විකිනෙනව අඩුයි
    ගොඩක් ප්‍රොපටීස් විකුනන්න දාල තියෙනව මයිග්‍රේට් වෙන නිසා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,091
    113
    හස්තිශෛලපුර
    යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. ⁣අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
    වෙලක් අයිනෙ තියෙන්නෙ

    apoo.. kawrut ganna ekak na..

    අඩි 20 ක් හාරපු ගමන් වතුර

    kawda ban dan lin haranne? me idama town area ekaka neweda?
     
    Daminduwa

    Well-known member
  • යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. ⁣අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
    koheda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. ⁣අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.

    ඇල උතුරනවා ද? 🧐