colombo wenna baha ehnm !idam Mila wediyi. mage yaluwek newly built house ekak denna yanawa land cost ekata, kawruth ganne nehe.
rent ekta hoynneth 2.50ta?ඉඩම් නෙමෙයි දැන් මොකෙක්වත් ගෙවල් හදන්නෙත් නෑ. Rent කරන උන්ට මරු.
Koheda machan tyneයාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
machan idame location eka poddak dapanko pm ekak pluwn namකිරිවත්තුඩුව, හෝමගම
details pm ekak dapanko machanMirigama or hanguranketha peththen hoyanawanam kawuru hari mata kiyapalla ape aiya kenge ekak denna hoyanawa minha
මේ කාලෙ දැන් ඉඩම් විකිණෙනවද බන්?
වෙලක් අයිනෙ තියෙන්නෙයාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
koheda?යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.
යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනවා. විකුණන්න හදන්නෙ. වෙලක් අයිනෙ තියෙන්නෙ. පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා වෙලට මායිම් වෙලා තියෙන පැත්තෙන්.ගෙයක් එහෙම හදනව නම් සුපිරියි. අඩි 20 ක් හාරපු ගමන් වතුර. වතුර නැති වෙන්නෙ නැහැ කොච්චර පෑවිල්ලක් ආවත්. කරන්ට් එකත් ගේමක්ම නෑ, පිරිසිඳු ඔප්පු. අතුරු පාරකට මුහුණලා තියෙන්නෙ. පාරවල් ඔක්කොම කාපට්. නිදහස් පරිසරය. හොඳ පොල් ගහක් තියෙනවා. කොස් ගහක් තියෙනවා. දෙල් ගහක් තියෙනවා. තැඹිලි ගස් දෙකක් තියෙනවා. පර්චස් 15 ක් යි. පර්චස් එක 375000/= ගාණෙ දෙනවා කිය කිය ඉන්නවා.