කුරුලෑ , blackheads remove කරන්න gadget නැද්ද බන් . ට්විසර් වගේ . mask අනන් මනන් නැතුව .
owa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawaයෝගට් එකක් මූණේ හලාගෙන නිදාගන්න, නැත්නම් ලෙමන් (දෙහි නෙමෙයි)
ගැජට් නම් වැලි කඩදාසි තමයි
කඩන්න එපා, මරියානා ආගාද එයි මූණේowa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawa
බිපු antidepressants තොගයෙ අතුරුආබාධයක්කුරුලෑ , blackheads remove කරන්න gadget නැද්ද බන් . ට්විසර් වගේ . mask අනන් මනන් නැතුව .
Oily skin or combination skin walata hadapu cleanser ekak use krpnමූණේ තෙල් ගතිය යවන්න පුළුවන් ද
Skin eke oil gathiya control wena face wash ekak, cleanser ekak use karannaowa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawa
Mewa feminine DeWal newei hama kenekma skin care routines patan Ganna onii.කඩන්න එපා, මරියානා ආගාද එයි මූණේ
මං dancing team එකේ හිටපු කාලේ මාස්ක් දාලා හොද රිසල්ට් ආවා (යෝගට්/ ලෙමන්/ ඇලෝවීරා)
weekly රෑට දාගෙන නිදියනවා, උදේට හෝදනවා
කොහෙ හරි ගිහින් ගෙදර ආවම fair & lovely ගාලා මූණ හෝදනවා
boring and feminine type තමයි, හැබැයි ඉතින් අදටත් pimple නෑ.
advanced treatments වලට යන්න පුලුවන්, හැබැයි හෙන ගාණක් යයි
ලෙමන් ඇලෝවීරාකඩන්න එපා, මරියානා ආගාද එයි මූණේ