Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
scrub ගාන එක අවුල්ද බන් ? මම කෙල්ලෙක්ගෙන් ඇහුවා. ඒ ගෑනි කිව්වා අපෝ ගාන්න නම් එපා මූණ හීරෙනවා කියල. skin එක rough වෙනවා කිව්වා.Salicylic acid serum walata ynawalu.
Oily skin or combination skin walata hadapu cleanser ekak use krpn

ඔයා මූණෙ ගාන්නෙ VIM නේද ? දැළි කුණු වදයට එකම විසඳුම.Skin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.

Mona hari brand thiyenawa nam recommend karanna ko, mage langa thiyena face wash, cleanser okkoma patta expensive DanSkin care routine එකක් පටන් ගන්න. ඔහොම අයින් කරද්දි රිදෙනවා. ස්කින් එකේ ඔයිලි ගතිය තියෙන නිසා ඒක කන්ට්‍රෝල් කර ගන්න බැලුවා නම් හරි.
මේ ඇත්තක්. ලංකාවට මිනිස්සු grooming and hygine කියන දේ බල්ලට දාල තියෙන්නෙ.ඕවා ගෑනුන්ගෙ වැඩ ගගා ඉදපන් කලු කැත මිට්ටෙක් වෙලා.
සල්ලි තියෙන උන් ඕවා ඔක්කොම කරල වාහන වල අවුව වැටෙන් නැතුව ගිහිල්ල AC එකේ ඉඳල කහ පාටට ඉන්නව.
තරුණ එකෙක්ගෙ සමාජ පන්තිය කියන්න පුලුවන් මූණ බලපු ගමන්.
එහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.scrub ගාන එක අවුල්ද බන් ? මම කෙල්ලෙක්ගෙන් ඇහුවා. ඒ ගෑනි කිව්වා අපෝ ගාන්න නම් එපා මූණ හීරෙනවා කියල. skin එක rough වෙනවා කිව්වා.![]()
![]()
CeraVeMona hari brand thiyenawa nam recommend karanna ko, mage langa thiyena face wash, cleanser okkoma patta expensive Dan![]()
ඔය skincare සහ අනික් cosmetic treatments ගැන scientifically, evidence-based ඉගෙන ගන්න මොනව හරි sources තියෙනවද බන්? වැඩි හරියක් ගෑනු බොරු කියන ඒවා තියෙන්නෙ.එහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.
CeraVe
Cetaphil
මේවත් ටිකක් ගනන් හැබැයි හොදයි
ලංකාවෙ ඒව නං මන් බලන්නෙත් නෑ. ඔය us/uk වගේ රටවල් වල doctors ල කරන yt channel තියනව. ඒව තමා බලන්නෙ.ඔය skincare සහ අනික් cosmetic treatments ගැන scientifically, evidence-based ඉගෙන ගන්න මොනව හරි sources තියෙනවද බන්? වැඩි හරියක් ගෑනු බොරු කියන ඒවා තියෙන්නෙ.
I also used Cetaphil, but now my mom would kill me if I spend 7000 for a cleanserඑහෙම නෑ. හැමදාම කරන්නයි හොද නැත්තෙ.
CeraVe
Cetaphil
මේවත් ටිකක් ගනන් හැබැයි හොදයි
මම නං අම්මට අඩු ගනන් කියන්නෙI also used Cetaphil, but now my mom would kill me if I spend 7000 for a cleanser