කුරුලෑ , blackheads remove

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    යෝගට් එකක් මූණේ හලාගෙන නිදාගන්න, නැත්නම් ලෙමන් (දෙහි නෙමෙයි)
    ගැජට් නම් වැලි කඩදාසි තමයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    යෝගට් එකක් මූණේ හලාගෙන නිදාගන්න, නැත්නම් ලෙමන් (දෙහි නෙමෙයි)
    ගැජට් නම් වැලි කඩදාසි තමයි
    owa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawa
     
    • Like
    Reactions: Solo Rider

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    සැලුන් වල තියනව පොඩි වැකියුම් ක්ලීනර් වගේ ගැජට් එකක් ඒකෙන් හොදට ක්ලීන් වෙනව
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    owa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawa
    කඩන්න එපා, මරියානා ආගාද එයි මූණේ
    මං dancing team එකේ හිටපු කාලේ මාස්ක් දාලා හොද රිසල්ට් ආවා (යෝගට්/ ලෙමන්/ ඇලෝවීරා)
    weekly රෑට දාගෙන නිදියනවා, උදේට හෝදනවා

    කොහෙ හරි ගිහින් ගෙදර ආවම fair & lovely ගාලා මූණ හෝදනවා
    boring and feminine type තමයි, හැබැයි ඉතින් අදටත් pimple නෑ.
    advanced treatments වලට යන්න පුලුවන්, හැබැයි හෙන ගාණක් යයි
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    bernstein_tweezers_1.jpg

    උබට කැමති විදියට ගලවන්න පුලුවන්
     
    • Like
    Reactions: buddikagayan

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,370
    2,368
    113
    ඕලෙවල් කාලේ කැරිම ගෙඩි ගොඩක් ආවේ. මූන බලන්න බෑ බය හිතෙනවා, සමහර දවස්වල මම ඉස්කෝලෙ ගියෙත් නෑ මගෙ මූනට මමම බයවෙලා.

    ඒලෙවල් කරද්දි රැවුල එන්න අරන් එහෙම්මම නැතිවුනා
     
    • Like
    Reactions: Ryan08

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    owa ganne nathuwa kurulawa kadanna widiyak nadda ban. athin kaduwoth infect wenawa
    Skin eke oil gathiya control wena face wash ekak, cleanser ekak use karanna
    Hugakma thiyenawa nam doctor kenekta pennana eka thamai Honda

    කඩන්න එපා, මරියානා ආගාද එයි මූණේ
    මං dancing team එකේ හිටපු කාලේ මාස්ක් දාලා හොද රිසල්ට් ආවා (යෝගට්/ ලෙමන්/ ඇලෝවීරා)
    weekly රෑට දාගෙන නිදියනවා, උදේට හෝදනවා

    කොහෙ හරි ගිහින් ගෙදර ආවම fair & lovely ගාලා මූණ හෝදනවා
    boring and feminine type තමයි, හැබැයි ඉතින් අදටත් pimple නෑ.
    advanced treatments වලට යන්න පුලුවන්, හැබැයි හෙන ගාණක් යයි
    Mewa feminine DeWal newei hama kenekma skin care routines patan Ganna onii.
    ------ Post added on Oct 24, 2023 at 10:35 PM
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    කඩන්න එපා, මරියානා ආගාද එයි මූණේ
    මං dancing team එකේ හිටපු කාලේ මාස්ක් දාලා හොද රිසල්ට් ආවා (යෝගට්/ ලෙමන්/ ඇලෝවීරා)
    weekly රෑට දාගෙන නිදියනවා, උදේට හෝදනවා

    කොහෙ හරි ගිහින් ගෙදර ආවම fair & lovely ගාලා මූණ හෝදනවා
    boring and feminine type තමයි, හැබැයි ඉතින් අදටත් pimple නෑ.
    advanced treatments වලට යන්න පුලුවන්, හැබැයි හෙන ගාණක් යයි
    ලෙමන් ඇලෝවීරා :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,199
    113
    Up

    Feminine නෙවෙයි කිව්වට කාන්තා පාර්ශවය මේ දේවල් ගැන හොඳට දන්නවා වගේ නේද ☝️