Uncommon Passive Income ටිකක්...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,197
    24,298
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව.

    Fixed rate එක unit එකකට 37යි
    CEB එකෙන් ගෙවනවද හරියට? උන හරියට ගෙවන්නෙ නැ කියල මන් දන්නෙ. ඒකයි ගොඩක් උන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ නැත්තෙ. අනිත් ප්‍රදානම කරුණ load balance උන්ගෙ approval issue තියෙනව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නියම ත්‍රේඩ් එකක් දිගටම කරන් යමු.

    ගෙවල් අරන් රෙන්ට් කරන එකනන් මට හිතෙන්නෙ දැන් ROI අතින් තේරුමක් නෑ.

    5 million වලට ගෙයක් ගත්තත් මාසෙට 40000 කට විතර දෙන්න වෙන්නෙ. අවුරුද්දටම හාරලක්ෂ අසූදාහයි. 5 million cover වෙන් නෑ අවුරුදු 10 කට විතර. Maintenance වියදමුත් ගත්තම තේරුමක්ම නෑ.
    සාමාන්‍යෙන් කියන්නෙ අවුරුද්දට ROI එක ඉන්වෙස්ට්මන්ට් එකෙන් 20% කට ලං වෙන්නවත් නැත්තන් තේරුමක් නෑ කියල. ඊට වඩා හොඳයි FD දානව.

    එකම හොඳ දේ property එක පස්සෙ විකුණන්න පුලුවන් වැඩි ගානකට. Passive income එකක් බලාපොරොත්තුවෙන් නන් වැඩක් නෑ.
    @manjulabw iju
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    patta. kotharam Loku land ekak oneda.okata wiyadama keeyak wenawada ?

    Land eka nm echchara lokuvata ona venne nahe purchase 8k vage palalin adu land ekak thibboth athi...Size eka depend...google karala poddak balanna...

    Cost eka kiyanne ithin godakma current bila tamai...otherwise loku cost ekak nahe...equipment hitan sellam karana un genne...mehen denne nahe...

    Anith eka hadaddi yana cost eka echcharai...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    Land eka nm echchara lokuvata ona venne nahe purchase 8k vage palalin adu land ekak thibboth athi...Size eka depend...google karala poddak balanna...

    Cost eka kiyanne ithin godakma current bila tamai...otherwise loku cost ekak nahe...equipment hitan sellam karana un genne...mehen denne nahe...

    Anith eka hadaddi yana cost eka echcharai...
    Hadaddi yana cost eka tmai ban lokuma investment eka..dan tyna iron wala milath ekka pattama ganak yanawa hadanna witarak..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බාල බොලද උබලට මොන කොමන් සෙන්ද බාන්, තමන්ගේ දෙයක් තව දියුනු කරන එක කොහොමද යකොව් පාඩුවක් වෙන්නෙ? ලන්කාවේ ඉන්ෆ්ලේසන් එකට ෆික්ස් දාල එකෙන් කන්නද කියන්නේ? ප්‍රොෆර්ට් එකක වටිනාකම වැඩි වෙනව ඒ වගේම තමන්ගේ කුලි අදායම වාර්සිකව වැඩ් කරන්න පුලුවන්. තව කියනවනම් බෑන්කු නය වගේම තමන්ට ඔන වෙලාවකට බිස්නස් එකක් කරන්නත් පුලුවන්. ගෙයක් රෙන්ට් කරන එකයි කොමර්සල් බිල්ඩින් එකකුයි අතර ගොඩක් වෙනස්කම් තියේ මොට්ටයෝ. වගකීමක් එන කාලෙක තොට තේරෙයි ඔව 🤣
     
    thota ROI logic therenne na neda pol meemo. :rofl:
    dapu investment eka return wenna shatha warsha keeyak yaida kiyapan ikmanata :rofl:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බාල බොලද උබලට මොන කොමන් සෙන්ද බාන්, තමන්ගේ දෙයක් තව දියුනු කරන එක කොහොමද යකොව් පාඩුවක් වෙන්නෙ? ලන්කාවේ ඉන්ෆ්ලේසන් එකට ෆික්ස් දාල එකෙන් කන්නද කියන්නේ? ප්‍රොෆර්ට් එකක වටිනාකම වැඩි වෙනව ඒ වගේම තමන්ගේ කුලි අදායම වාර්සිකව වැඩ් කරන්න පුලුවන්. තව කියනවනම් බෑන්කු නය වගේම තමන්ට ඔන වෙලාවකට බිස්නස් එකක් කරන්නත් පුලුවන්. ගෙයක් රෙන්ට් කරන එකයි කොමර්සල් බිල්ඩින් එකකුයි අතර ගොඩක් වෙනස්කම් තියේ මොට්ටයෝ. වගකීමක් එන කාලෙක තොට තේරෙයි ඔව

    Roi - Return of the Investment google search කරලා ඉගෙන ගනින පොඩ්ඩක් :rofl: :rofl: :rofl: .. වගකීමක් එන කාලයක් ආව කියල ඕව තේරෙන්නේ නැ auto.. කියවල ඉගෙනගනින් .. එතකොට වගකීමක් එන කාලයක් වෙනකම් ඉන්න ඕනේ නැ . දැන්ම තේරෙයි:lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    thota ROI logic therenne na neda pol meemo. :rofl:
    dapu investment eka return wenna shatha warsha keeyak yaida kiyapan ikmanata :rofl:
    return wenna onada pol sambolayo 🤣 mage property ekak neh. thawa oya wage dekak tibba nam headache free life neh

    Roi - Return of the Investment google search කරලා ඉගෙන ගනින පොඩ්ඩක් :rofl: :rofl: :rofl: .. වගකීමක් එන කාලයක් ආව කියල ඕව තේරෙන්නේ නැ auto.. කියවල ඉගෙනගනින් .. එතකොට වගකීමක් එන කාලයක් වෙනකම් ඉන්න ඕනේ නැ . දැන්ම තේරෙයි:lol::lol:
    me ponnya kawuda ? tho mokak ganada kiyanne
    ------ Post added on Oct 26, 2023 at 10:09 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    CEB එකෙන් ගෙවනවද හරියට? උන හරියට ගෙවන්නෙ නැ කියල මන් දන්නෙ. ඒකයි ගොඩක් උන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ නැත්තෙ. අනිත් ප්‍රදානම කරුණ load balance උන්ගෙ approval issue තියෙනව
    මීට මාස කීපයකට කලින් ගෙවන්නෙ නැති සීන් එක සැරටම තිබුන. මාස 6 වගෙ areas වෙලා තිබුන තැනුත් තිබුන. පස්සෙ ඒව ගෙවාගෙන ගියා.. මේ වෙද්දි නම් ගෙවනව.

    Transformer capasity එකෙන් 80%ක් යනකන් සහ transformer එකේ ඉදල 300m ඇතුලත (මේක වෙනස් වෙනව connected system ගනන එක්ක) තියෙන්න ඕනෙ. ඒකට එහා වෙන අමුතු අවුලක් නෑ..

    40 billion gewala naha
    solar comapny ewun kiyana ewa trust karanna epa
    anith scam eka thama off grid scam eka
    used karapu battery thama un gahannee
    sinhalu hamadama rawetenawa
    namal enawa 💪

    ඔවු මාස 8කට කලින්. අවුල් ගොඩක් තිබුන. ඒ කාලෙ දාපු video එකක්නෙ මේ?
    ------ Post added on Oct 26, 2023 at 10:22 AM

    Solar gahanna yana ewnta kiyanne

    Bankrupt unu government eken bolata welwata gewai kiyala balaporottu wennepa. High risk.

    solar company karayanta ahuwenna epa
    FD දාන්න ත් එපා ද bro
    ------ Post added on Oct 26, 2023 at 10:23 AM
     
    • Like
    Reactions: Amith0424

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    return wenna onada pol sambolayo 🤣 mage property ekak neh. thawa oya wage dekak tibba nam headache free life neh

    me ponnya kawuda ? tho mokak ganada kiyanne
    ------ Post added on Oct 26, 2023 at 10:09 AM
    උබලයි අම්ම ගැන :rofl: :rofl: :rofl: මේකේ එව්න්ට කොමන් සෙන්ස් නෑ කියල පොර වෙන්න ඇවිත් ගූ වෙලා ගියා නේ නේ නේ ?????:cry::cry::cry:

    වයසට ගියා කියල මොලේ පෑදෙන්නේ නෑ පොන්ස් .. දෙයක් ඉගෙන ගෙන මොලේ පාදගනින් මෝඩ පකය
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Roi - Return of the Investment google search කරලා ඉගෙන ගනින පොඩ්ඩක් :rofl: :rofl: :rofl: .. වගකීමක් එන කාලයක් ආව කියල ඕව තේරෙන්නේ නැ auto.. කියවල ඉගෙනගනින් .. එතකොට වගකීමක් එන කාලයක් වෙනකම් ඉන්න ඕනේ නැ . දැන්ම තේරෙයි:lol::lol:
    paw ban goo yai ROI 0.001 anathayata :rofl:
     
    • Like
    Reactions: Dotex

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    View attachment 217610

    මේක දැනට මේ මාසේ generation එක මගේ.. දවස් 3ක data නෑ මෙතන..
    ඔයාගේ inverter model එකයි පැනල් එකයි ඇහුවේ technically බලල කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.. කැමති නම් කියන්න..
    මේ generate වෙලා තියෙන ගානයි ඔයා ඔය එනවා කියන යුනිට් 2500 ගැලපෙන්නේ නැහැ නේද?

    (423.6/5.5) * 20 = ~1540
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබලයි අම්ම ගැන :rofl: :rofl: :rofl: මේකේ එව්න්ට කොමන් සෙන්ස් නෑ කියල පොර වෙන්න ඇවිත් ගූ වෙලා ගියා නේ නේ නේ ?????:cry::cry::cry:

    වයසට ගියා කියල මොලේ පෑදෙන්නේ නෑ පොන්ස් .. දෙයක් ඉගෙන ගෙන මොලේ පාදගනින් මෝඩ පකය

    හරි පොන්නයෝ තේරුම් ගියා, ජනේලෙන් උක දීල සෙල්ෆ් සැටිස්ෆැක්සන් ගන්න කරුම මල ගෙවල්. තොගේ අනාත ඉන්වෙස්මන්ට් ප්ලෑන් එක කියාන් බලන්න ෆොනියෝ එකත් අහලම ඉන්න 😑

    paw ban tho. full low IQ neda :rofl:
    thawa tikak salli hambunoth tho colombo 7 walin perch 10k aran pathola wawai :rofl:
    paw ban tho, dawase sanasuma neda
    ------ Post added on Oct 26, 2023 at 10:51 AM
     
    • Haha
    Reactions: Dotex