CEB එකෙන් ගෙවනවද හරියට? උන හරියට ගෙවන්නෙ නැ කියල මන් දන්නෙ. ඒකයි ගොඩක් උන් ග්රිඩ් එකට කනෙක්ට් කරන්නෙ නැත්තෙ. අනිත් ප්රදානම කරුණ load balance උන්ගෙ approval issue තියෙනවඅලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව.
Fixed rate එක unit එකකට 37යි
