shenat

Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    Three wheeler walata kalin Car ban taxi duwala thiyenne.

    වැඩිය ඕන නෑ පොඩිකාලෙ අපි ඉස්කෝලෙ ගියෙත් Mitsubishi Fuso, Isuzu, Mercedes, Wesco බස්වල.

    රාජපුක්ස ආසියාවේ ඈස්චර්යය පටන්ගත්තට පස්සෙ ගෙිඩක්ම දියුණු වෙලා අර බස් නැති වෙලාම ගියා. 2021,22 වගේ සවුබාගෙ දැක්ම උපරිමේටම ඇවිත් අලුත් වාහනයක් මලාට දකින්නෙ නැති කරානෙ. දැන් සවුබාගේ දැක්ම පාට් 2 එකෙන් සැමට හෙලිකොප්ටරයක් ලැබෙනවා.

    ඒකනෙ ඉතින් අපි බලාපොරොත්තු උනේ. නැද්ද @2osama @weer 11 @erozan ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට, ඒක හොද දෙයක්
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    Three wheeler walata kalin Car ban taxi duwala thiyenne.
    වැඩිය ඕන නෑ පොඩිකාලෙ අපි ඉස්කෝලෙ ගියෙත් Mitsubishi Fuso, Isuzu, Mercedes, Wesco බස්වල.

    රාජපුක්ස ආසියාවේ ඈස්චර්යය පටන්ගත්තට පස්සෙ ගෙිඩක්ම දියුණු වෙලා අර බස් නැති වෙලාම ගියා. 2021,22 වගේ සවුබාගෙ දැක්ම උපරිමේටම ඇවිත් අලුත් වාහනයක් මලාට දකින්නෙ නැති කරානෙ. දැන් සවුබාගේ දැක්ම පාට් 2 එකෙන් සැමට හෙලිකොප්ටරයක් ලැබෙනවා.

    ඒකනෙ ඉතින් අපි බලාපොරොත්තු උනේ. නැද්ද @2osama @weer 11 @erozan ?
    ashok leyland httwal genapu rajapakshai unge 7muthu prmparawama @2osama ,@N A K A M U R A ta walidala puke arithwa!!
    බෙන්ස් දාගෙන දුවන්න ආර්තිකයක් නෑනේ මේ රටේ . ඒ කාලේ බස් කීයද තිබුනෙ . ඒකත් හැමතැනම නෑ .බෙන්ස් බස් එකක් ගෙනත් පාරට දාලා ඒකෙන් ලාබ ගන්න පුලුවන්ද උඹලට