dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට,

    Meka nan sirawata aththa.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,732
    1
    49,763
    113
    ප*යාගල
    sorry.com
    කැලෑ වගේ තියෙන්ඩ ඇත්තෙ ඒ කාලෙ.
    මයිල් කපන්නෙත් නැතුව ඇති 🤮🤮

    බෙන්ස් බස් එකක් ගෙනත් පාරට දාලා ඒකෙන් ලාබ ගන්න පුලුවන්ද උඹලට
    ඒ කාලෙ ගෙනාපු බෙන්ස් බස් එකක් දිව්වා ගාල්ලෙ- කරාපිටිය පැත්තෙ. මීට අවුරුදු 5 කට වගේ කලින් මම් දැක්කා ඒක. පට්ටම ලකඩම් වෙලා බස් බාගයක් සයිස්. ගාල්ලෙ ඇතුලේ අහුමුලු වල දුවන බස් එකක්.
    ------ Post added on Oct 27, 2023 at 8:13 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    බෙන්ස් දාගෙන දුවන්න ආර්තිකයක් නෑනේ මේ රටේ . ඒ කාලේ බස් කීයද තිබුනෙ . ඒකත් හැමතැනම නෑ .බෙන්ස් බස් එකක් ගෙනත් පාරට දාලා ඒකෙන් ලාබ ගන්න පුලුවන්ද උඹලට

    ඒ කාලෙ සුපිරියි කියල නෙවෙයි බන් කිව්වෙ. දැන් කාලෙට සාපේක්ෂව ඒ කාලෙ තත්වය ඉතා හොඳයි කියල කිව්වෙ. අඩුම ගානෙ ඒ තත්වෙටවත් එන්න තව කොච්චර කල් යයිද. හිටපු තැනින් පල්ලෙහාට වට්ටලා ආයෙ එතනට එනකොට බයියො හැසිරෙන්නෙ පොඩි තැන ඉඳන් දිගටම උඩට ආව වගේනෙ. ඒක මතක් කරල දෙන්න ඕන.

    බස් එක ගැන කිව්වොත් බෙන්ස් එක අතෑරලා ඉතුරු බ්‍රෑන්ඩ්ස් ටික බලපන්කො 😃
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට, ඒක හොද දෙයක්
    දැන්නම් ඉස්සරට වඩා පිළිවෙලට ඉන්නවා, එත් උස, ශක්තිමත්, ලෙඩ අඩු අය තාම අඩුයි. මම දැක්කා බෝනොවන රෝග වැඩිම රටක් කියලා. අපේ රටේ පිටි, සිනි කන එක මාර වැඩියි. excersise කරනවා අඩුයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    This is surely early 80s' because there is a three-wheel in the mark of 2.58, and barely you will see a roof. almost all the cars are in the 70's. It seems the benefits of an open economy did not reach here. I think this is the genuine Sri Lanka; what we currently witnessed does not accurately depict the economic strength we actually have.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඇයි බං ඒ කාලේ සරම් කාරයෝ වැඩි. කලිසම් අඳින්න බයයිද පරණ මිනිස්සු.
     
    • Like
    Reactions: Cypress and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    දැන්නම් ඉස්සරට වඩා පිළිවෙලට ඉන්නවා, එත් උස, ශක්තිමත්, ලෙඩ අඩු අය තාම අඩුයි. මම දැක්කා බෝනොවන රෝග වැඩිම රටක් කියලා. අපේ රටේ පිටි, සිනි කන එක මාර වැඩියි. excersise කරනවා අඩුයි.
    ඉගෙනගත්තු මිනිස්සු වගේම ස්ථිර රැකියා තියෙන මිනිස්සුත් ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ බොහෝම අඩු වෙන්. ගොඩක් මිනිස්සු ඇඟ පත වෙහෙසන රස්සා වලින් තමයි එදා වේල හොයාගෙන තියෙන්නෙ.

    ආහාර පාරිභෝජනය නම් අද වගේම එදාත් බත් මුට්ටි පිටින් ගිලලා තියෙනවා. වෙන්සකට තිබ්බේ ඇඟ වෙහෙසන රස්සා කරපු නිසා කාපුවා ටික බැහැලා. ගෑණුන්ටත් කුස්සියේ උපකරණ තිබ්බෙ නැති නිසා වගේම ළමයි පට්ටියක් හිටපු නිසා ඇඟ පත වෙහෙසලා වැඩ කරන්න වෙලා.

    දැන් ඔෆිස් රස්සා කරන උන් වැඩි නිසා බෝ නොවෙන රෝගත් වැඩී. ඒ කාලෙත් ඔෆිස් වල ලිපිකරුවන්ට බෝ නොවෙන රෝග තිබිලා තියෙනවා.

    සිංහලුන්ගේ අනික් ලොකුම අවුල තමයි ව්‍යායාමයක්, ක්‍රීඩාවක් නොකරන එක.

    ඇයි බං ඒ කාලේ සරම් කාරයෝ වැඩි. කලිසම් අඳින්න බයයිද පරණ මිනිස්සු.
    බයට වඩා පුරුදු වෙච්චි හැටිනෙ ට්‍රෙන්ඩ් එකනෙ.

    තාමත් පුරුද්දට සරම් අඳින මිනිස්සු ඉන්නවා.

    අපේ ආච්චිලා ඇන්ඳේ රෙද්ද හැට්ටෙ. ඊට පස්සෙ අපේ අම්මලා ගවුම් අඳින කාලෙට ආවා. අපි පොඩි කාලෙත් කලිසම් අඳින කෙල්ලෝ හිටියෙ නෑ ලොකුවට. දැන් කලිසම් අඳින්නෙ නැති කෙල්ලෙක් නෑ. දැන් දැන් ගෑණු බිකිනි අඳිනනත් ටික ටික පටන් අරන්. තව අවුරුදු කීපයක් යද්දි නාන නෝර්මල් ඇඳුම බිකිනිය වෙයි.

    එහෙම තමයි ඒකෙ හැටි.
    ------ Post added on Oct 27, 2023 at 10:56 AM

    ඒ කාලෙ සුපිරියි කියල නෙවෙයි බන් කිව්වෙ. දැන් කාලෙට සාපේක්ෂව ඒ කාලෙ තත්වය ඉතා හොඳයි කියල කිව්වෙ. අඩුම ගානෙ ඒ තත්වෙටවත් එන්න තව කොච්චර කල් යයිද. හිටපු තැනින් පල්ලෙහාට වට්ටලා ආයෙ එතනට එනකොට බයියො හැසිරෙන්නෙ පොඩි තැන ඉඳන් දිගටම උඩට ආව වගේනෙ. ඒක මතක් කරල දෙන්න ඕන.

    බස් එක ගැන කිව්වොත් බෙන්ස් එක අතෑරලා ඉතුරු බ්‍රෑන්ඩ්ස් ටික බලපන්කො 😃
    siri lankawa yanne pahalata.
    ------ Post added on Oct 27, 2023 at 10:56 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඉගෙනගත්තු මිනිස්සු වගේම ස්ථිර රැකියා තියෙන මිනිස්සුත් ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ බොහෝම අඩු වෙන්. ගොඩක් මිනිස්සු ඇඟ පත වෙහෙසන රස්සා වලින් තමයි එදා වේල හොයාගෙන තියෙන්නෙ.

    ආහාර පාරිභෝජනය නම් අද වගේම එදාත් බත් මුට්ටි පිටින් ගිලලා තියෙනවා. වෙන්සකට තිබ්බේ ඇඟ වෙහෙසන රස්සා කරපු නිසා කාපුවා ටික බැහැලා. ගෑණුන්ටත් කුස්සියේ උපකරණ තිබ්බෙ නැති නිසා වගේම ළමයි පට්ටියක් හිටපු නිසා ඇඟ පත වෙහෙසලා වැඩ කරන්න වෙලා.

    දැන් ඔෆිස් රස්සා කරන උන් වැඩි නිසා බෝ නොවෙන රෝගත් වැඩී. ඒ කාලෙත් ඔෆිස් වල ලිපිකරුවන්ට බෝ නොවෙන රෝග තිබිලා තියෙනවා.

    සිංහලුන්ගේ අනික් ලොකුම අවුල තමයි ව්‍යායාමයක්, ක්‍රීඩාවක් නොකරන එක.

    බයට වඩා පුරුදු වෙච්චි හැටිනෙ ට්‍රෙන්ඩ් එකනෙ.

    තාමත් පුරුද්දට සරම් අඳින මිනිස්සු ඉන්නවා.

    අපේ ආච්චිලා ඇන්ඳේ රෙද්ද හැට්ටෙ. ඊට පස්සෙ අපේ අම්මලා ගවුම් අඳින කාලෙට ආවා. අපි පොඩි කාලෙත් කලිසම් අඳින කෙල්ලෝ හිටියෙ නෑ ලොකුවට. දැන් කලිසම් අඳින්නෙ නැති කෙල්ලෙක් නෑ. දැන් දැන් ගෑණු බිකිනි අඳිනනත් ටික ටික පටන් අරන්. තව අවුරුදු කීපයක් යද්දි නාන නෝර්මල් ඇඳුම බිකිනිය වෙයි.

    එහෙම තමයි ඒකෙ හැටි.
    ------ Post added on Oct 27, 2023 at 10:56 AM

    siri lankawa yanne pahalata.
    ------ Post added on Oct 27, 2023 at 10:56 AM
    අපේ උන්ට ඇග මහන්සි කරලා කරන සපෝර්ට් නම් බැ.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    අපේ උන්ට ඇග මහන්සි කරලා කරන සපෝර්ට් නම් බැ.
    හැබැයි ජිම් ගිහින් යකඩ කෑලී උස්සලා, සප්ලිමන්ට් බීලා අත් පුම්බගන්න නම් ඇහැක්
     
    • Like
    • Haha
    Reactions: NRTG and Cypress

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ත්‍රීවීල් ලංකාවට ගෙන්නුවේ 1994, 1995න් පස්සේ වගේ. ඔය රෙද්දේ ත්‍රීවීල් එන්න කලින් හයර් දිව්වේ මොරිස් මයිනර්, ඩෙලිකා, රුක්මනි, Austin cambridge වගේ වාහන. මට මතකයි පොඩි කාලේ මම අම්මා තාත්තා එක්ක මේ වාහන වල ගිහින් තියෙනවා. වැඩිය ඕන නෑ ගොන් කරත්තේත් ගිහින් තියෙනවා. :)
    මේවා ඇස් දෙකට දැකලා අම්මා තාත්තා එක්ක ගිහින් අත් විඳලා තියෙනවා
    2000 ගනන් වල වෙනකල් නුවර මාලිගාව ඉස්සරහා, ස්ටේශන් එක ගාව මේ වාහන දෙක තුනක් ඉතුරු වෙලා තිබුනා. දැන් නම් හොයා ගන්නවත් නෑ.

    GL36-SRI_LANKA-FEATURE-4.jpg
     
    No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පෙරහැර කාලේ නුවර ආපු ටුවරිස්ට්ලා කරපු විඩියෝ එකක් වගේ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.
    70 ganan wala Three Wheeler thibilaa thiyenawa.

    eth taxi duwanna nemei badu adinna. pitipassa wahapuwa.

    issahara seat ekak thibila na motor bike eka wage kakul depaththata dala idagena padinnalu thibbe.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,827
    27,080
    113
    ඇයි බං ඒ කාලේ සරම් කාරයෝ වැඩි. කලිසම් අඳින්න බයයිද පරණ මිනිස්සු.
    අඩුකුලේ කලු ජරාව නිසා 🥴
     
    • Like
    Reactions: NRTG