
තෝ පිරිමියෙක්නෙ යකූ නැත්තං හුල්ක් කියයිඇ
මොකක්ද කියන්නෙ. කවුද කියුවෙ එහෙම නෑ කියලා. ඇයි පිරිමි විතරද හල්ක්ට කැමති. හාඔව් මම කොල්ලෙක්![]()
Before 2013: Scooby Doo, Sylvester and Tweety, The Flinstones (Giripura Aththo)
Between 2013 - 2017: can't remember
Between 2017 - 2022: Nothing. a depressed time period
After 2022:
All time favorite: Duck Dodgers![]()

ආ බාග්ය මිසිත් හල්ක්ට කැමති @PHBhagyaමොකක්ද කියන්නෙ. කවුද කියුවෙ එහෙම නෑ කියලා. ඇයි පිරිමි විතරද හල්ක්ට කැමති. හා
එකක් කියලා නෑ ඉතින්. ගොඩක් තියෙනවා. දැනට මතක් වුණේ මේ ටික.