කිරියෙ කාන්තාවො ඉන්නවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,880
    113
    Geshi95
    LazyLizard
    CraftyPoddi
    @Stimulus mind

    Me kello thamay


    @NRTG muu trans ekek
    barack-obama-what.gif
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් නැද්ද මන්දා. ඉස්සර, ඒ කිව්වෙ ඩයල්-අප් කාලෙ, ඉතාම ටැලන්ටඩ් ස්ත්‍රී රත්නයන් කීප දෙනෙක් හිටිය. ඒ එක්කෙනෙක්ව දන්නව අනිත් අයට මොනව උනාද දන්නෙ නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරිය ගැන දන්නෑ බන් ගොඩක් උන්.. මං කිරිය ගැන දැනගත්තේ ජොබට apply කරන්න කලින් salary එක දැනගන්න google search පාරක් දැම්මම.. අනික කිරිය fb, insta වගේ පොෂ් තැනකුත් නෙවේ නෙ බන්.. අපි මේ anonymous ඇවිත් කයියක් ගහල හිටියට උන්ට ඕනෙ ලෝකෙට පේන්න සොබනේ දාන්න.. ඉතින් කෙල්ලෝ set නැහැ තමා..