උබලට උයන්න පුළුවන්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.

    මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්. 😪
     

    Morbius

    Well-known member
  • බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.

    මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්. 😪
    ඉතින් තාම දවල්නේ. උබ ලංකාවේ නෙවේද ඉන්නේ? මැගියක් හදා ගනින්කෝ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Uba koheda inne ? Colombo wala tambi kadayak line karapankoo
    122 ක නැගලා තමා යන්න වෙන්නේ. පැය 2ක් යනවා. 😂😂😂

    ඉතින් තාම දවල්නේ. උබ ලංකාවේ නෙවේද ඉන්නේ? මැගියක් හදා ගනින්කෝ.
    කඩ වහලා කිව්වාම මැගියක් හදන්නලු 😪
    ------ Post added on Oct 28, 2023 at 12:55 PM
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    576252.jpg


    පහනක් ඉල්ලපු මට හදක් හම්බ උනා.
    දරා ගන්න බැරි තරම් සතුටු හිතුණා .
    වෙන මුකුත්ම ඕනෑ නෑ කියල හිතුණා .
    ඒත් අමාවක ළඟ බව අමතක වුනා
     
    උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ. :) Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. :yes:
     
    Last edited:

    Morbius

    Well-known member
  • උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පපුළුවන් වෙයිද දන්නෑ. :)
    කන්න නම් ඕනා තරම් කිරියේ උන් බලන් ඉන්නවා මැණිකේ. කන්න තැන් නැතුව මිසක්. (මැණිකේ කෑල්ල බාබරයාගෙන් ඉස්සුවේ)
     

    Morbius

    Well-known member
  • හාල් ටිකක් හෝදලා ඇගිල්ලේ පුරුකක් ගානට රයිස් කුකර් එකේ තියපන්, බිත්තරයක් බැදපන්. නැත්නම් බත ඉදුනම බිත්තර දෙකක් කඩලා ,ළුණු ටිකක් , කරපිංචා ටිකක් ඔක්කොම දාලා පොඩි රයිස් එකක් හදා ගනින් කැරට් කෑල්ලක් දාලා. ඕක අද හැදුවානම් උබේ බය , බැරියාව යනවා. අද අව්ල් උනත් ඊලග දවසේ ඉදන් උබ රෙඩි.
     
    කන්න නම් ඕනා තරම් කිරියේ උන් බලන් ඉන්නවා මැණිකේ. කන්න තැන් නැතුව මිසක්. (මැණිකේ කෑල්ල බාබරයාගෙන් ඉස්සුවේ)
    උයන එක විශාල කරදරයක් සුද්දා.. 😂
    සුද්දා කෑල්ලට ක්‍රෙඩිට් ගෝස් ටු ද බාබර්.. 😁