බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.
මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්.
මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්.
ඉතින් තාම දවල්නේ. උබ ලංකාවේ නෙවේද ඉන්නේ? මැගියක් හදා ගනින්කෝ.බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.
මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්.![]()
122 ක නැගලා තමා යන්න වෙන්නේ. පැය 2ක් යනවා.Uba koheda inne ? Colombo wala tambi kadayak line karapankoo
කඩ වහලා කිව්වාම මැගියක් හදන්නලුඉතින් තාම දවල්නේ. උබ ලංකාවේ නෙවේද ඉන්නේ? මැගියක් හදා ගනින්කෝ.
Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. 
Avissawelle Tambi kadayak nadda?122 ක නැගලා තමා යන්න වෙන්නේ. පැය 2ක් යනවා.![]()
122 ක නැගලා තමා යන්න වෙන්නේ. පැය 2ක් යනවා.
කඩ වහලා කිව්වාම මැගියක් හදන්නලු
------ Post added on Oct 28, 2023 at 12:55 PM
මෙහෙත් එහෙම තමා.උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පපුළුවන් වෙයිද දන්නෑ.![]()

කන්න නම් ඕනා තරම් කිරියේ උන් බලන් ඉන්නවා මැණිකේ. කන්න තැන් නැතුව මිසක්. (මැණිකේ කෑල්ල බාබරයාගෙන් ඉස්සුවේ)උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පපුළුවන් වෙයිද දන්නෑ.![]()
මෙහෙත් එහෙම තමා.![]()
උයන එක විශාල කරදරයක් සුද්දා..කන්න නම් ඕනා තරම් කිරියේ උන් බලන් ඉන්නවා මැණිකේ. කන්න තැන් නැතුව මිසක්. (මැණිකේ කෑල්ල බාබරයාගෙන් ඉස්සුවේ)