උබලට උයන්න පුළුවන්ද

ShadowKing

Active member
  • Nov 14, 2022
    62
    131
    33
    දිනයක්, වෙලාවක් දන්නේ නෑ, පෙර සූදානමක් නෑ, බත් එකක් රයිස් කුකර් එකේ තියාගන්න බෑ, බිත්තරයක් බැදගන්න බෑ, නූඩ්ල්ස් එකක් හදාගන්න බෑ, තේ එකක් හදාගන්න බෑ, අඩුම තරමෙ යටට අඳින ලංකට් එකවත් හෝදගන්න බෑ, 225 එලවල රටවල් හදන්න කතාව :ROFLMAO:
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    uyana eka maha kengediyak neme ban, :oo:

    gedara badu thiye nam karanna thiyenne hariyanna hari waradenna hari,

    mama online magulak balagena ekaparak malu badala poddak awul wuna,

    eeta passe sathiyak withara ammala uyanwa balan hitiya,

    me lagakadi gedara aya trip ekak giya dawas 5 ka .

    man gedara idan thaniyama iwwe e tike wel 3ma/

    mata epa wune ballantayi poosantayi uyanna gihin,

    hoddakka lunu balaganna therenawanam bagayak durata wade goda.

    uyaddi uyaddi wade nikanma therenna gannwa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    20231028-132251.jpg

    Pharmacy එකක් ඇරලා තිබ්බා. වහක් තමා ඒ උනාට කරන්න දෙයක් නෑ 😪

    Thanks guys for your motivational comments 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apooo monada ban uba,
    mata thaniyama set wena dawasata beer can 10k withara genath thiyagena, thaniyama uyana gaman gahanwa, head set eka kane gahagena malakuth kadagena
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,585
    113
    බලපන් බං අද ගෙදර අය ගමනක් ගියා. මමත් කිව්වා රෑ බොරුවට මට විතරක් උයන්න එපා මම කඩෙන් කන්නම් කියලා. අද පෝය කියලා අමතක උනා බං. කඩ වහලා.

    මට බතක් මාළුවක් උයාගන්න බෑ. අකුලෝලම ගියා අදනම්. 😪

    1698483569730.png

    ඔය වගේ වෙලාවකට ගන්න ගෙනැල්ල තියාගනින්. ඕවා දිව්‍ය භෝජන. බොරුනම් ස්කුරුවි දෙයියොන්ගෙන් අහපන් :rofl: :rofl: :rofl:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    View attachment 217792

    ඔය වගේ වෙලාවකට ගන්න ගෙනැල්ල තියාගනින්. ඕවා දිව්‍ය භෝජන. බොරුනම් ස්කුරුවි දෙයියොන්ගෙන් අහපන් :rofl: :rofl: :rofl:
    machan mewata wada hoda, pasta, normal noodles(harischandra) wage ewa. ewaye taste eka normal & full meal ekaka gathiyak thiyenawa.
    kottu mee, magee wage (instant /ramen) noodles wala taste eka wenas, & meal ekath loku gathiyak na. matanam owa kaawama tikak uncomfortable wage gathiyak enawa, nikan mahansee, thehettui wage.
    macaroni type pasta, harischandra type (non-instant) noodles niyamai.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Avissawelle Tambi kadayak nadda?
    ita meha machan mama, mehe thambith wahanwa kada, pradeshiya sabewen damma huththe neethi
    Uber eats
    mehe na saho :(
    යකෝ අපේ අම්මා චැනල් එක බලලා උයපන්
    බනිනවානෙ එයා උයනවට වඩා, තොපි ඔවා බලලා තමා මෙකෙ මරාගන්නෙ :lol:
    Noodles hadana, nathnm Rice cooker eka bath podak hadala fried rice ekk gaha gana
    බිත්තරයක් එක්ක නූඩ්ල්ස් එක කෑවා, පොඩ්ඩක් බඩ දගලනවා :(
    මේ වෙලාවේ ගෙදර තියෙන්නේ මොනවද (එළවළු/මස්/මාළු) කියලා කියන්න එතකොට Idea එකක් දෙන්න පුලුවන් 🥹
    Sorted :( නූඩ්ල්ස් එක කෑවා
    හාල් ටිකක් හෝදලා ඇගිල්ලේ පුරුකක් ගානට රයිස් කුකර් එකේ තියපන්, බිත්තරයක් බැදපන්. නැත්නම් බත ඉදුනම බිත්තර දෙකක් කඩලා ,ළුණු ටිකක් , කරපිංචා ටිකක් ඔක්කොම දාලා පොඩි රයිස් එකක් හදා ගනින් කැරට් කෑල්ලක් දාලා. ඕක අද හැදුවානම් උබේ බය , බැරියාව යනවා. අද අව්ල් උනත් ඊලග දවසේ ඉදන් උබ රෙඩි.
    Thanks bro :love:
    මට හොදට උයන්න පුලුවන්

    පුරුදු වෙයන්, ඕවා මහ ලොකු වැඩ නෙවෙයි
    :( වෙලාවක කෑම ටිකක් හදල දීපන්කො
    මාරි බිස්කට් ඇස්ට්‍රා ගාලා රහයි
    :P
    uber eats eken try karahan nattan ithn kotthu mee ekak hadala kanna thiyene uyanna ghin na ganna oni nane
    mehe na bn uber eats :(
    ඉවීමේ Skill එක වැඩි දියුණු උනා රට ආවට පස්සේ. දැන් ඉතින් උයන්න නම් පුලුවන් ඕනම දෙයක් බලාගෙන ඉදලා.
    :love: :love2:
    uyana eka maha kengediyak neme ban, :oo:

    gedara badu thiye nam karanna thiyenne hariyanna hari waradenna hari,

    mama online magulak balagena ekaparak malu badala poddak awul wuna,

    eeta passe sathiyak withara ammala uyanwa balan hitiya,

    me lagakadi gedara aya trip ekak giya dawas 5 ka .

    man gedara idan thaniyama iwwe e tike wel 3ma/

    mata epa wune ballantayi poosantayi uyanna gihin,

    hoddakka lunu balaganna therenawanam bagayak durata wade goda.

    uyaddi uyaddi wade nikanma therenna gannwa.
    try karanna oni welawaka :(
    chicken curry / fried , parippu curry, / fried , bath , eggs , oya tika haduwaki.. oya tika hodatama athi gemak gahanna, uyalama dan purudui :P :rofl:
    :love: :love2:
    food city ekakwath nadda bn lagapatha? ewa arala, mamath ada ude gihin tikak aran awa.
    gihin salmon tikak, sausage tikak genalla onion tikak kapala dala, kaali miris tikak dala thel dala ganin hoda sarata hitinna, lesi.
    rice barinam, pasta, noodles tikak hadala gaththanam ekath hari.

    මෙහෙ වහනවා මචං, මම හිතන්නේ ප්‍රාදේශීය සභාවෙන් දාපු කේස් එකක් තියෙන්නේ, noodles එකක් හදාගත්තා, බඩ දගලනවා

    apooo monada ban uba,
    mata thaniyama set wena dawasata beer can 10k withara genath thiyagena, thaniyama uyana gaman gahanwa, head set eka kane gahagena malakuth kadagena

    ලැජ්ජාවක් දැනුනා මට මා කෙරේ :(

    View attachment 217792

    ඔය වගේ වෙලාවකට ගන්න ගෙනැල්ල තියාගනින්. ඕවා දිව්‍ය භෝජන. බොරුනම් ස්කුරුවි දෙයියොන්ගෙන් අහපන් :rofl: :rofl: :rofl:
    bada dagalanawa bn me magula kala :(