Marriage Proposal walin kello balnda yanne kohomada

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    මෙතෙන ගොඩක් වුන් කියනවා අරක කරපන් මේක කරපන් අනන් මනම් අහපන් වගේ ඒවා.. යකෝ ඉස්සලම ගෙදර ඒකිගේ ගෙදර ගියාම ගෙදර පිරිසිදුකම බලපන්. වතුර බොන්න දෙන කෝප්පේ එක පැල්ලමක් වත් නැති වෙන්න හොදට හෝදලාද මැදලද බලපන්. ගෙදර කුස්සියට යන්න පුලුවන්නම් හරි කුස්සිය පේනවානම් පොඩ්ඩක් ඇහැගහලා බලපන් පිරිසුදුව පිලිවෙලට තියනවද කියලා.. කෑම බීම දෙන පිගන් පීරිසි වල පිරිසිදුමක බලපන්. ටොයිලට් යන්න ඕන කියල ගිහින් බලපන් බාත් රූම් එක එහෙම පිරිසිදුද කියලා.. අන්න ඒවා බලපන්. ගෙදර පිරිසිදු කමින් සහ පිලිවලින් බලන්න පුලුවන් පවුලේ විස්තරේ..
    දැන් ගෑනී ලගට ඇවිල්ලා වාඩි වෙලා කතා කරනකොට ඒකීගේ දිහා බලපන්, නියපොතු, කකුලේ නියපොතු, අත් වල මවිල් කකුලේ මවිල් තියනවද කියලා බලපන්. පොඩ්ඩක් මේක් අප්, කියුටෙක්ස් වගේ දේවල් යූස් කරනවද අහපන්. සමහරු නිකන් නැටුරල් ලස්සනයි කියලා හිතන් ඕවා කරන්නේ නැති අපායට පෝස්ටර් ගැහුවා වගේ උන් ඉන්නවා..උන්වනම් බදින්න එපා.. ගෑනී දිහා බලලා ගෑනිගේ පිරිසිදුකම මැනපන්. අතේ කකුලේ නියපොතු වලින්. කකුල් දෙක දිහා දැක්කම මටනම් කිව්වහැකි පිරිසිදුකම ගෑනියෙක්ගේ.. ඔන්න ඕවා තමා බලන්න ඕන හරියටම..
     
    nidarsha91

    Well-known member
  • waahaneka wage yaman ithin bus eke yanna epaa

    Lat eka wahenna bettak daala wathura gahanne nathuwa enne Kohima awasthaa walada machan
    ------ Post added on Oct 29, 2023 at 2:14 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    හෙප්පු වේ සීන් ඒක නම් පැරණි චාරිත්‍ර අනුව මෙහෙමයි.
    හෙප්පුව බුලත් දාලා එක උඩින් රත්තරන් මොනවහරි තියනවා. උඹ ගියාම එක සුදු රෙද්දකින් වහල මනමාලි අරන් එනවා. ඊට පස්සේ හෙප්පුව උඹ අරන් උබ මනමාලි ට කැමති නම් රත්තරන් කෑල්ල ගන්න ඕන.. ඊට පස්සේ තේ බීලා කෙල්ලත් එක්ක chat එකක් දාලා එන්න තියන්නේ.. chat දාන විදිය උඩ ගොඩක් උන් කියලා තියනව නේ..
    කෙල්ල අකමැති උනොත් උබ ගනිපු රත්තරන් කෑල්ල ආපහු return කරන්න ඕන.. රත්තරන් කෑල්ල ගත්තා කියන්නේ උඹ මනමාලි ට කැමති කියන signal එක ඒ පවුලට දීලා ගිහිල්ලා තියන්නේ

    මේක ඉස්සරම චාරිත්‍රය මොකද ඉස්සර පත්තර නෑ. අඳුනන අය මාර්ගයෙන්, කපුවන් මාර්ගයෙන් තමයි මඟුල් හොයා ගත්තේ.. එක නිසා මනමාලයා ඉන්න ගෙදර කොහෙද කියලා දන්නවා. රත්තරන් කෑල්ල අරන් පැනලා යන්න මනමලයට බෑ.. ඉතින් ඒ කාලේ ඕවා විනිවිද භාවයකින් උනා.
    දැන් නම් ඕවා වෙන්නේ නෑ.. උනත් නිකන් හිස් බුලත් හෙප්පුව තමයි ගෙන්නේ.. රත්තරං නෑ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    Snl Bag GIF by Saturday Night Live

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    math me lankawwe dating app tikak baluwa.
    අර චැට් කරන්න හරි ෆොටෝ එක බලන්න හරි සල්ලි ඉල්ලන ඇප් ද

    මෙතෙන ගොඩක් වුන් කියනවා අරක කරපන් මේක කරපන් අනන් මනම් අහපන් වගේ ඒවා.. යකෝ ඉස්සලම ගෙදර ඒකිගේ ගෙදර ගියාම ගෙදර පිරිසිදුකම බලපන්. වතුර බොන්න දෙන කෝප්පේ එක පැල්ලමක් වත් නැති වෙන්න හොදට හෝදලාද මැදලද බලපන්. ගෙදර කුස්සියට යන්න පුලුවන්නම් හරි කුස්සිය පේනවානම් පොඩ්ඩක් ඇහැගහලා බලපන් පිරිසුදුව පිලිවෙලට තියනවද කියලා.. කෑම බීම දෙන පිගන් පීරිසි වල පිරිසිදුමක බලපන්. ටොයිලට් යන්න ඕන කියල ගිහින් බලපන් බාත් රූම් එක එහෙම පිරිසිදුද කියලා.. අන්න ඒවා බලපන්. ගෙදර පිරිසිදු කමින් සහ පිලිවලින් බලන්න පුලුවන් පවුලේ විස්තරේ..
    දැන් ගෑනී ලගට ඇවිල්ලා වාඩි වෙලා කතා කරනකොට ඒකීගේ දිහා බලපන්, නියපොතු, කකුලේ නියපොතු, අත් වල මවිල් කකුලේ මවිල් තියනවද කියලා බලපන්. පොඩ්ඩක් මේක් අප්, කියුටෙක්ස් වගේ දේවල් යූස් කරනවද අහපන්. සමහරු නිකන් නැටුරල් ලස්සනයි කියලා හිතන් ඕවා කරන්නේ නැති අපායට පෝස්ටර් ගැහුවා වගේ උන් ඉන්නවා..උන්වනම් බදින්න එපා.. ගෑනී දිහා බලලා ගෑනිගේ පිරිසිදුකම මැනපන්. අතේ කකුලේ නියපොතු වලින්. කකුල් දෙක දිහා දැක්කම මටනම් කිව්වහැකි පිරිසිදුකම ගෑනියෙක්ගේ.. ඔන්න ඕවා තමා බලන්න ඕන හරියටම..
    යන්නේ ශර්ලොක් හෝම්ස් නෙමෙයි.
    ------ Post added on Oct 29, 2023 at 2:51 PM
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.

    ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
    අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.

    අඩේ කියලා දියල්ලකෝ

    ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
    ඉඳකින් පාරක යන්න දන්නේ නැද්ද? වාහනයක් තියෙනවා නම් ඒකෙන් පලයන් නැත්නම් හයර් එකට ගනින්. කෙල්ලගෙ ගෙදරට කියපන් ගූගල් මැප් එකෙන් ලොකේශන් එක එවන්න කියල වට්සැප්. බුලත් දුන්නොත් බැනපන් අඩුකුලේ පර හැත්ත කියලා. උඹ අඩුකුලේ එකෙක් නෙමෙයි කිරියේ කොල්ලෙක් කියලා කියපන්. අඩුකුලේ උන් වගේ බුලත් කන්නේ නෑ චුයින්ගම් කන්නේ කියපන් :rofl:. ගෑනි බලන්න යන්න කලින් වැලක් බලලා අතේ පාරක් ගහලා මෝල අඩු කරන් පලයන් නැත්නම් මරාල වලට කරගහයි මෝල කරවෙලා. ගෑනිගේ අම්මා මොන වගේද බලපන් අම්ම අවුල් නම් ගෑනි ලොවෙත් අවුල්.

    මාමන්ඩ් future plans Plans මොනවද කියල ඇහුවම අපි මොනවද බන් කියන්නේ?
    උකන එක තමයි කියපන් :rofl::rofl::rofl::rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    ඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා.. 😎
     
    Morbius

    Well-known member
  • ඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා
    එල
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    මම අද අලුත්ගම බල්ලො ඉදියේ.යන්න දිහාවකුත් නැතුව. කන්දේ විහාරේ ගියා.කිරි වැස්සක් වැස්සේ.දැන් ආවේ. අපරාදේ මොනවා හරි කන්න යන්න තිබ්බා.
    අපි ගිහිල්ලා අද ඔලිව් මේට් එකෙන් පෝක් රයිස් එකක් කෑවා.. 😎

    බෙදාගත්තට පස්සේ පොටෝ ගහන්න මතක් වුනේ. අර තියෙන්නේ මම අරන් දීපු පර්ස් එක.. 😎

    DgHzExX.png

    ------ Post added on Oct 29, 2023 at 4:02 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ගෑනු හොයාගන්න online website ekak kiyapanko මංගල කිංකිණි වගේ ඔන්ලයින් තියෙන එකක්
    Excel data bank, liyathambara.com, mindada
    මේවගෙ ඉන්න හැම එකාම හොදයි කියන්න බෑ. හොද අය අතරින් පතර ඉන්නව. ඒත් කතා බහ කරන්න පුළුවනෙ. ගෑනි එක්කම meet වෙන්න කලින්. එතකොට idea එකක් ගන්න පුළුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කෙල්ල ලස්සනයි නම් උබට සෙට් නම් කෙල්ල එක්ක තනියම කතාකරන්න දුන්නම උබ ෆුල් කන්ෆිඩන්ස් ඉදපන් කෙල්ලව හිනස්සපන් එතකොට කෙල්ල අතේ 😎

    ප.ලි:- කෙල්ල හොදටම සෙට් වගේ නං හෙමීට අතින් වගේ ඇල්ලුවට කමක් නෑ හැබැයි තනේ එහෙම මිරිකන්න යන්න එපා