Hemadama udeta lime juice beepanමගේ ගාව පට්ට දාඩිය ගදයි බන් ගොඩාක් හයිරි පිටේ ඉදන් හැමතැනම මයිල් කිහිල්ලේ එහෙම මයිල් කපනවා එත් පට ගලා දාඩිය දැම්ම ගමන් ගද එනවා
නිවියා දෙයෝද්දන් එක පාවිච්චි කරන්නේ අවුලක් නැහැ සුපිරිත් නැහැ
උබලා පාවිච්චි කරන හොද deodorant මොනාද
ඔව් නේද Asian උන්ගෙ මයිලුත් නෑ , වැඩිය දාඩිය දාන්නෙත් නෑලූ.
I usually buy from essential. They are Good. Also you can try glamour and savers in Dehiwala. I dont know if they deliver though. You can visit their stores. Has a good collection. Try Beckham intimately for a change.
උඹේ ඇඟ පට්ට උෂ්ණ ඇති. සව් බාර්ලි කිතුල්පිටි තැඹිලි බීපන්.මගේ ගාව පට්ට දාඩිය ගදයි බන් ගොඩාක් හයිරි පිටේ ඉදන් හැමතැනම මයිල් කිහිල්ලේ එහෙම මයිල් කපනවා එත් පට ගලා දාඩිය දැම්ම ගමන් ගද එනවා
නිවියා දෙයෝද්දන් එක පාවිච්චි කරන්නේ අවුලක් නැහැ සුපිරිත් නැහැ
උබලා පාවිච්චි කරන හොද deodorant මොනාද
Nw ooka ehema aulak neethambi gada da me scent eka