ලංකාවේ මිනිස්සු ගද ඇයි?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    මගේ ගාව පට්ට දාඩිය ගදයි බන් ගොඩාක් හයිරි පිටේ ඉදන් හැමතැනම මයිල් කිහිල්ලේ එහෙම මයිල් කපනවා එත් පට ගලා දාඩිය දැම්ම ගමන් ගද එනවා


    නිවියා දෙයෝද්දන් එක පාවිච්චි කරන්නේ අවුලක් නැහැ සුපිරිත් නැහැ


    උබලා පාවිච්චි කරන හොද deodorant මොනාද
    Hemadama udeta lime juice beepan
     
    • Like
    Reactions: jjpala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    1.අධික පරිසර උෂ්ණත්වය
    2. නාන්න ඇඟ සෝදන්න තියෙන කම්මැලිකම
    3. තරබාරු කම
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ඒ අපි කන කැම නිසා අපිට දාඩිය දාපු ගමන්ම ගද ගහන්නේ. මම නම් කොහොමත් perfume එකක් use කරනවා ඒක නිසා. හොදම එක තමා, එක දවසක් මමයි මගෙ යාලුවො තුන් දෙනෙකුයි ගියා strip club එකකට අමෙරිකාවේ. අපේ එකෙක් එක කෙල්ලෙක් ලගට ගියාම එකි bouncer ට කියලා අරු ගාව ගදයි, උන් ටිකව එලියට දාන්න කියලා. ඊට පස්සෙ bouncer කාරය අවිල්ල අපිට කියපි එලියට යන්න, ඔයලා ගාව ගදයි කියල කියනව කියලා. ඊට පස්සෙ උ කියනව Asians ලා ගොඩක් spices කන නිසා ගදයි ලු. එක් නිසා මොනාහරි perfume or deodorant use කරන්නලු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අපේ වගේ රටවල් වල ශරීර හැදිලා තියෙන්නේ යන්තම් මොනවා හරි රෙදි කෑල්ලක් පටලවගෙන කුඹුරේ හේනේ කම්මලේ වඩු මඩුවේ වැඩකරන්න. ඉතිං සුද්දා දීපු ඇඳුම් ඇඳගෙන වැඩ කරද්දි දාඩිය දාලා ගඳ ගහනවා AC කරපු තැනක නෙමෙයි නම් ඉන්නේ.
     
    • Like
    Reactions: kevin_levin

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගේ ගාව පට්ට දාඩිය ගදයි බන් ගොඩාක් හයිරි පිටේ ඉදන් හැමතැනම මයිල් කිහිල්ලේ එහෙම මයිල් කපනවා එත් පට ගලා දාඩිය දැම්ම ගමන් ගද එනවා


    නිවියා දෙයෝද්දන් එක පාවිච්චි කරන්නේ අවුලක් නැහැ සුපිරිත් නැහැ


    උබලා පාවිච්චි කරන හොද deodorant මොනාද
    උඹේ ඇඟ පට්ට උෂ්ණ ඇති. සව් බාර්ලි කිතුල්පිටි තැඹිලි බීපන්.
     
    • Sad
    Reactions: jjpala

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Some tips to keep you smelling good

    1. Bathe and clean every day
    2. Use a good-quality bodywash lotion
    3. Use 24h/48h deodorant
    4. Use a good perfume
    5. Face cream
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    @25.36 බලපන් මූ ඉන්දියාවේ train එකේ යද්දී මිනිසුන්ගේ ගඳ ලංකාවේ උන් එක්ක මොන වගේ ද කියල කියනවා

    Eng Sub
     
    • Like
    Reactions: Chimpanzee Putha