උසාවිය?????

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    උසාවි ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ
    තියනවා. වෛද්‍යවරයෙකු ලෙස මාව උසාවිය විශයට අදාලව එක්ස්පර්ට් ඔපිනියන්දෙන්න පුලුවන් කෙනෙක් ලෙස පිලිගන්න නිසා.

    තො නංගිගේ...see more
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    එකම විසඳුම මෙච්චරයි... 👇 👇 👇

    image_dda410f6a1.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඕකට වැරදි ගරු අධිකරණය නෙමෙයි. සජබ ට කතිරෙ ගහපු උන්. ඩයනා මැඩම් ආවේ සජබ ජාතික ලයිස්තුවෙන්. ඉතිං ටෙලිපෝන් එකට කතිරේ ගහපු උන් කතිරෙ ගහන්න කලින් දැන ගන්න ඕනේ තමන් කතිරෙ ගහන්න යන පක්ෂයේ ජාතික ලයිස්තුවේ ද්විත්ව පුරවැසියෝ ඉන්නවද නැද්ද කියලා. පොහොට්ටුවට කතිරෙ ගහපු ගවසම්පතටත් ඔච්චර තමා ඉතිං.
    ඔක්කොටම කලින් ගහන්න ඕනෙ සජබෙ හිටපු සෙට් එකටමනෙ බන්. උන්ට ඉල්ලන්න පක්ශයක් තිබ්බෙ නෑ. ඉතින් ඩයනා රෙජිස්ටර් කරලා තිබ්බ පක්ශයක් කුලියට ගත්තා මන්ත්‍රීකමක් දෙන පොරොන්දුව පිට. බලන් යද්දි ඒකිත් බැසිල්ගෙම එකියක්. ඉතින් ඕක නොදැනනෙ මුන් ඒකිගෙ පක්ශෙකින් ආවෙ.

    මට තව ප්‍රශ්නයක් තියෙනවා. පැතුමා මෙච්චර දැඟලිල්ලක් දඟලනවා උගේ පක්ශෙ ලියාපදිංචි කරගන්න. කලින් දේශපාලනය නොකළ මේකිට කොහෙන්ද පක්ෂයක්?

    අනිත් එක මැකො මොකක්ද ගේමක් ගහලා තමයි ඔය පක්ෂය රෙජිස්ටර් කරලා තියෙන්නෙ කතාවකුත් ගියා. ඒක එහෙමම යට ගියා.

    සල්ලි වල බලේ තමයි බන්. බලපන්කො එංගලන්තෙට වෙලා නාට්ටි කෑලි වල රඟ පපා හිටපු එකියක් දැන් මෙහෙ මන්ත්‍රී.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,691

    ඩයනාට අහු උන මෝඩ පුතා රට හදනකන් බලන් ඉන්න සෙට් එක පව් 😁😁
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    486
    63
    දූශිතයිද ? ඔව්. පේන්නෙ නැද්ද තීන්දු තීරණ.
    නීතිය යනු බලය තියන පුද්ගලයින්ගේ ආරක්ශාවට සහ ඕනෑ එපාකම් වෙනුවෙන් මිසක යුක්තිය වෙනුවෙන් තියන දෙයක් නෙවෙයි මේ රටේ.

    ඕක එලිපිට කියපු කෙනා රන්ජන්. අදටත් ඒකට මම පොර ගොනා උනත් ගරු කරනවා. ඔය කතාවම රන්ජා ආණ්ඩුවේ ඉද්දි කිව්ව නම් කවදාවත් ඌ හිරේ යන්නෙ නෑ. ඒකම තමා ඔය ඩයනගේ කේස් එකෙනුත් පේන්නේ.