11.11 සේල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොනව order කරත් commonline express එකෙන් ආවොත් බඩුම තමයි. ඒ පුන්ඩෙලා තාම මගේ parcel එකක් ගෙනාවේ නෑ දැන් මාස 4යි.
    සල්ලි ආපහු ගන්නත් බෑනේද
     
    • Like
    Reactions: chatura_CN

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ubalata mona hellobox 8 da

    Original-Hellobox-8-H-265-Hevc-DVB-S2-S2X-T2-Satellite-Receiver-Build-in-WiFi-for-South-African-Market-Settopbox.webp
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,931
    1
    43,234
    113
    Earbuds දෙකක් ගන්න ඕනි කලින් තිබුණු එක කැදුණා.

    Recomendations දීපල්ලාකෝ බලන්න.
    මටනං කන ඇතුලෙ ගහගෙන ඉන්න බෑ බං
    headset තමා සෙට් වෙන්නෙ