11.11 සේල්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,175
    24,251
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png



    කොහොමද බන් කිරියේ සමහර උන්ට විතරක් මෙහෙම කොමෙන්ට් කරන්න පුළුවන්? අපිට නැහැනේ... මූ එක ලග දෙකක් දැම්මේ කොහොමද?
    අතරමැද උඹේ ලව් එකක් ඉනනව :lol:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Earbuds දෙකක් ගන්න ඕනි කලින් තිබුණු එක කැදුණා.

    Recomendations දීපල්ලාකෝ බලන්න.
    Anker thama.
    Man gawa over ear and in-ear dekak have. Superb sound and ANC for the price you pay
     

    Charu Max

    Junior member
  • Oct 13, 2023
    70
    65
    18
    Lankawe 11.11 kiyanne Boru hila ban.. sell wenne nathi gu bettwal walata loku discount ekak dila, anith ewa Boru price ekak dala loku discount ekak denawa, nattan refurbished badu..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ ඇයි බන් තව hellobox එකක් ගන්නෙ ? තියෙන එක පිච්චුණද ? වර වර අනාතයො hellobox ගොඩදාල දෙන්න. :lol:
    na meeminno anik room eke dialog tv prepaid redda galawala dala eekatath hellobox gahanna. hellobox 8 eke devices walatath tv stream karanna puluwan. danagahapiya