හොදම Deodorant එකක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Native, Nivea, Old Spice

    reason?
    ------ Post added on Nov 2, 2023 at 3:41 PM
    "Toxins in Antiperspirants. The most common chemical ingredients found in deodorant and antiperspirants are parabens, triclosan, phthalates, propylene glycol and aluminum. Research has linked these ingredients to several medical conditions including types of cancer and reproductive development issues."
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Aluminum නැති ඒවා ගනින්

    ඇඟට දාඩිය දාන්න දීපං, antiperspirant මග හැරලා නිකං ගඳ නැතිකරගන්න deodorant එකක් ගනිං
    ------ Post added on Nov 2, 2023 at 3:49 PM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඩියොඩ්‍රන්ට් එක දිගට යූස් කරල ඇස් ඉදිමෙන ලෙවල් එකට ආවා රතු වෙලා මල මගුලක් උනේ අම්මෝ එදා ඉදන් බොඩි ස්ප්‍රේ ඇන්ඩ් ෆර්ෆියුම් තමයි.🙂
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    nithara pawichchi karanna epa
    ඇයි මචං ඒ? දාඩිය දානවා මට මාර විදියට 🥲

    Dove Men+Care
    L'Oreal Men Expert Invincible Sport Anti-Perspirant Deo Roll-On
    ලංකාවේ ගන්න තියේද මේවා?
    ------ Post added on Nov 2, 2023 at 6:10 PM

    item no longer available
    ------ Post added on Nov 2, 2023 at 6:10 PM

    "Toxins in Antiperspirants. The most common chemical ingredients found in deodorant and antiperspirants are parabens, triclosan, phthalates, propylene glycol and aluminum. Research has linked these ingredients to several medical conditions including types of cancer and reproductive development issues."
    Antiperspirant නැති deodorant වර්ග නැද්ද? මට ගොඩක් දාඩිය දානවා ඒකයි අව්ල 🥲
    ------ Post added on Nov 2, 2023 at 6:13 PM

    Aluminum නැති ඒවා ගනින්

    ඇඟට දාඩිය දාන්න දීපං, antiperspirant මග හැරලා නිකං ගඳ නැතිකරගන්න deodorant එකක් ගනිං
    ------ Post added on Nov 2, 2023 at 3:49 PM
    brand monawahari dannawada machan Aluminum, antiperspirant nathi?
    ------ Post added on Nov 2, 2023 at 6:14 PM
     
    • Like
    Reactions: SlayerOfDValley

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,998
    46,362
    113
    ඩියොඩ්‍රන්ට් එක දිගට යූස් කරල ඇස් ඉදිමෙන ලෙවල් එකට ආවා රතු වෙලා මල මගුලක් උනේ අම්මෝ එදා ඉදන් බොඩි ස්ප්‍රේ ඇන්ඩ් ෆර්ෆියුම් තමයි.🙂
    බොඩි ස්ප්‍රේ :yes:
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට නං ඕන එකක් වැඩ. But Dearo For gym (since it's cheap), Enchanteur for casual wear and Fogg for formal wear.
     
    • Like
    Reactions: EzioAuditore

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,747
    113
    අම්බකිස්ස
    ඩියොඩ්‍රන්ට් එක දිගට යූස් කරල ඇස් ඉදිමෙන ලෙවල් එකට ආවා රතු වෙලා මල මගුලක් උනේ අම්මෝ එදා ඉදන් බොඩි ස්ප්‍රේ ඇන්ඩ් ෆර්ෆියුම් තමයි.🙂
    වැස්ලින් වගේ ඒවත් ඩේලි ගාන එක අවුල් ඇති නේද? දහදිය පිට වුණේ නැති වුණාම ඇගට අමාරු ඇති.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    loreal mens range eka balanna. anti pespirant epa. deo ekak ganna. oldspice ekath hondai. aduwata ganna oni nam wellawatte orchard building eke 1st floor thiyena dalfour cosmetics ekata yanna. original badu thiyenawa sahena aduwata
    thanks machan, loreal wala antiperspirant nadda?
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    3000 ට අඩුවෙන් දියිද්‍රොන් හොඳ ඒවා හොයන්න තෝ හිතුවද මේ කොරෝනා එන්න කලින් කියලා
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ ගන්න තියේද මේවා?
    ඔව්. හොයන්න අමාරුනම් ඩරාස් එකේ බලන්න. ඒකෙ තියෙනව.

    3000 ට අඩුවෙන් දියිද්‍රොන් හොඳ ඒවා හොයන්න තෝ හිතුවද මේ කොරෝනා එන්න කලින් කියලා
    නෑ ඩියෝ හොඳ ඒව 3000ට අඩුවෙන් තියෙනව බං.
    ------ Post added on Nov 2, 2023 at 6:52 PM

    Antiperspirant නැති deodorant වර්ග නැද්ද? මට ගොඩක් දාඩිය දානවා ඒකයි අව්ල
    Antiperspirant නැති ඩියෝ වලින් දාඩිය අඩුවෙන්නෙ නෑ. මටනම් Antiperspirant නැති ඒව use කරන එක uncomfortable.
    ------ Post added on Nov 2, 2023 at 6:54 PM
     
    • Like
    Reactions: akr20