reason?nithara pawichchi karanna epa
"Toxins in Antiperspirants. The most common chemical ingredients found in deodorant and antiperspirants are parabens, triclosan, phthalates, propylene glycol and aluminum. Research has linked these ingredients to several medical conditions including types of cancer and reproductive development issues."Native, Nivea, Old Spice
reason?
------ Post added on Nov 2, 2023 at 3:41 PM
ඇයි මචං ඒ? දාඩිය දානවා මට මාර විදියටnithara pawichchi karanna epa
ලංකාවේ ගන්න තියේද මේවා?Dove Men+Care
L'Oreal Men Expert Invincible Sport Anti-Perspirant Deo Roll-On
item no longer available
Antiperspirant නැති deodorant වර්ග නැද්ද? මට ගොඩක් දාඩිය දානවා ඒකයි අව්ල"Toxins in Antiperspirants. The most common chemical ingredients found in deodorant and antiperspirants are parabens, triclosan, phthalates, propylene glycol and aluminum. Research has linked these ingredients to several medical conditions including types of cancer and reproductive development issues."
brand monawahari dannawada machan Aluminum, antiperspirant nathi?Aluminum නැති ඒවා ගනින්
ඇඟට දාඩිය දාන්න දීපං, antiperspirant මග හැරලා නිකං ගඳ නැතිකරගන්න deodorant එකක් ගනිං
------ Post added on Nov 2, 2023 at 3:49 PM
බොඩි ස්ප්රේඩියොඩ්රන්ට් එක දිගට යූස් කරල ඇස් ඉදිමෙන ලෙවල් එකට ආවා රතු වෙලා මල මගුලක් උනේ අම්මෝ එදා ඉදන් බොඩි ස්ප්‍රේ ඇන්ඩ් ෆර්ෆියුම් තමයි.![]()

වැස්ලින් වගේ ඒවත් ඩේලි ගාන එක අවුල් ඇති නේද? දහදිය පිට වුණේ නැති වුණාම ඇගට අමාරු ඇති.ඩියොඩ්රන්ට් එක දිගට යූස් කරල ඇස් ඉදිමෙන ලෙවල් එකට ආවා රතු වෙලා මල මගුලක් උනේ අම්මෝ එදා ඉදන් බොඩි ස්ප්‍රේ ඇන්ඩ් ෆර්ෆියුම් තමයි.![]()
thanks machan, loreal wala antiperspirant nadda?loreal mens range eka balanna. anti pespirant epa. deo ekak ganna. oldspice ekath hondai. aduwata ganna oni nam wellawatte orchard building eke 1st floor thiyena dalfour cosmetics ekata yanna. original badu thiyenawa sahena aduwata
ඔව්. හොයන්න අමාරුනම් ඩරාස් එකේ බලන්න. ඒකෙ තියෙනව.ලංකාවේ ගන්න තියේද මේවා?
නෑ ඩියෝ හොඳ ඒව 3000ට අඩුවෙන් තියෙනව බං.3000 ට අඩුවෙන් දියිද්රොන් හොඳ ඒවා හොයන්න තෝ හිතුවද මේ කොරෝනා එන්න කලින් කියලා
Antiperspirant නැති ඩියෝ වලින් දාඩිය අඩුවෙන්නෙ නෑ. මටනම් Antiperspirant නැති ඒව use කරන එක uncomfortable.Antiperspirant නැති deodorant වර්ග නැද්ද? මට ගොඩක් දාඩිය දානවා ඒකයි අව්ල
thiyenawa machan. mama ganne loreal carbon protect deo ekathanks machan, loreal wala antiperspirant nadda?