රුසියාව

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    මුලින් එහෙම ඕනෙ කමක් තිබ්බෙ නැති උනාට අන්තිම වෙද්දී බේරාගන්න බැ කියල තේරුණා ම සැහෙන වැඩ ගොඩක් කරලා තියෙනව කියනවා ප්‍රශ්නයක් නැතුව USSR එක dissolve කරන්න. යුද්ධය වලට ගිහින් බලෙන් republic ටික තියන් ඉන්නේ නැතුව ඒවාට freedom එක දුන්නා අයින් වෙන්න. ස්ටාලින් වගේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලොකු යුද්ධයක් යනවා මේ වගේ case එකක.
    Nope, That's not what happened.
    අන්තිමෙදි ගොර්බචොව්ට ඔය කිසිම දෙයක්කරන්න බලයක් තිබ්බෙ නැහැ
    බෝල්ටික් රටවල් වලට ඇරෙන්න අනෙක් රිපබ්ලික් වලට අයින් වෙන්න ලොකුවට ඕන කමක් තිබ්බෙත් නැහැ
    සෝවියට් සංගමය බිද වැටෙන්නෙ රුසියාව නිසා.
    රුසියාවෙ නායකයන්ට තමයි ඕන වුනෙ ඔය සෝවියට් අටමගුලෙන් අයින් වෙලා වෙනම රටක් හදන්න ඕන කියන අදහස
    එක තමයි ගොර්බචොව්ගේ ලොකුම හතුරා යෙල්ට්සින් වුනේ.
    රුසියවට ඕනකමක් නැත්නම් කොමියුනිස් පක්ශයට විතරක් සෝවියට් සංගමය බලෙන් තියාගෙන ඉන්න බැහැ.
     
    • Like
    Reactions: ZeeEch88

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඇමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ ගෝර්බෝචි වගේ රුසියාව ඇතුලේ ඉඳන් කන පොරක් මේ වෙලාවේ
    ලංකාව ඇතුලෙ ඉඳන් කන පවුලක් නං ඉන්නව
     
    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    223
    231
    43
    阿布扎比
    Nope, That's not what happened.
    අන්තිමෙදි ගොර්බචොව්ට ඔය කිසිම දෙයක්කරන්න බලයක් තිබ්බෙ නැහැ
    බෝල්ටික් රටවල් වලට ඇරෙන්න අනෙක් රිපබ්ලික් වලට අයින් වෙන්න ලොකුවට ඕන කමක් තිබ්බෙත් නැහැ
    සෝවියට් සංගමය බිද වැටෙන්නෙ රුසියාව නිසා.
    රුසියාවෙ නායකයන්ට තමයි ඕන වුනෙ ඔය සෝවියට් අටමගුලෙන් අයින් වෙලා වෙනම රටක් හදන්න ඕන කියන අදහස
    එක තමයි ගොර්බචොව්ගේ ලොකුම හතුරා යෙල්ට්සින් වුනේ.
    රුසියවට ඕනකමක් නැත්නම් කොමියුනිස් පක්ශයට විතරක් සෝවියට් සංගමය බලෙන් තියාගෙන ඉන්න බැහැ.
    We see how strong Russia is as a standalone country, just imagine how strong the Soviet Union would be with all the countries under a leadership (virtual) like Putin. May be that's why the west wanted the Soviet Union dissolved
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1699246369834.png