How could we limit resources per account ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,683
    11,313
    113
    අපි දාගත්තු කන්ටේ‍රාල් පැනල් එකේ එක ඩෝමේන් එකෙන් Process Run වෙලා RAM වැඩියෙන් use වුනොත් අනික් එවටත් අවුල් වනෙවනේ ? ඒක නැති කරගන්න පුලවන්ද? රිසෝරස් ලිමිට් කරන්න ? පුලුවන් විදියක් තියනවද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,974
    3,991
    113
    Sri Lanka
    CloudLinux OS.
    CloudLinux තියෙන Reseller එකක් දෙන්නම්.
    peekhosting.com එකට ඇවිත් චැට් එකට එන්න...
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,683
    11,313
    113
    CloudLinux OS.
    CloudLinux තියෙන Reseller එකක් දෙන්නම්.
    peekhosting.com එකට ඇවිත් චැට් එකට එන්න...
    මන් විපිස් එකට දාන්න බැලුවෝ ..සහෝ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,974
    3,991
    113
    Sri Lanka
    මන් විපිස් එකට දාන්න බැලුවෝ ..සහෝ
    VPS එකක් multiple sites වලට පාවිච්චි කරන එක හෙනම unreliable VPS එකේ CPU එක core 8, thread 16 ක් වත් නැත්නම්. Reseller එකක් ගන්න. cPanel 1000 ක් හැදුවත අවුලක් නෑ. 44 core 88 thread dedicated server එකකින් දෙන්නෙ. හැම cpanel එකකටම 2Gb ram 2 core cpu එක්ක. CPU එක intel xeon E5 2699v3.

    cpanel, cloudlinux, litespeed, imunify360, csf lfd, mailchannels ඔක්කොම එක්ක හම්බෙන්නෙ including separate backups too.

    https://www.peekhosting.com/reseller-hosting.php

    Try it 😍