Dark side of the war

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    පව් වැඩේ . ආගම් නිසා නේ මේ දුක. දුකට හේතුව් තේරුම් ගන්නෙ නෑ.අල්ල බල්ල ගගා තාම හැමිනෙනවා හැබැයි
    ඒක ඇත්ත බන්..
    ත්‍රස්තවාදයට උල් පන්දම් දීපු නිසා පලස්තීන ජනතාව අද මේ විදියට දුක් විඳිනවා
    තමන්ගේ උන් අනිත් උන්ට ගහනකොට උනුත් ඔහොමම අඬන්න ඇති කියලා තේරෙන්නෙ නැති එකනෙ වැඩේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ඒක ඇත්ත බන්..

    තමන්ගේ උන් අනිත් උන්ට ගහනකොට උනුත් ඔහොමම අඬන්න ඇති කියලා තේරෙන්නෙ නැති එකනෙ වැඩේ...
    තමන් වපුරපු දේ තමයි තමන්ට නෙළා ගන්න වෙන්නේ
    කුඹුරේ වී ඉහලා තිරිඟු නෙළා ගන්න බැහැ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    තමන් වපුරපු දේ තමයි තමන්ට නෙළා ගන්න වෙන්නේ
    කුඹුරේ වී ඉහලා තිරිඟු නෙළා ගන්න බැහැ
    images


    Ahh Capa Capa
     
    • Haha
    Reactions: NRTG

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    ඔය එක පැත්තක් විතරයි. මේ මනුස්සයගෙ පහුගිය චර්යාව දන්නේ නෑ. නමුත් ඒ රටේ මේ ප්‍රශ්නේ උඩු දුවන කාලේ මෙයා උනත් එහෙ ඉන්න ඇති. හරි වැරැද්ද තීන්දු කරන්න අපිට (මානවයාට) මේ වෙද්දි යුකති සහගත අයිතියක් නෑ.

    හැබැයි හිතලා බලන්න මේ මානව ක්‍රියාකාරකම් නිසා අනෙත් සත්ව විශේෂයන්ට සහ පරිසරයට වෙලා තියෙන හානිය. අනෙත් සත්ව විශේෂ මේ ප්‍රශ්නෙට ගෑවිලාවත් නෑ.

    අපි මිනිස්සු හැටියට මීට වඩා දියුණු විදිහට යුද්ධ කරන්න ඕනේ පාඩුවේ ඉන්න බැරිනම්.

    Example: කාලයත් එක්ක සියළු මානවයන් මොළයට chip එකක් දාගන්නවා. මොකද එයාලට ඒක දා ගන්න වෙනවා කියලා හිතමුකො අනාගත ලෝකෙ ජීවත් වෙන්න. හරියට නිකන් NIC එකේ ඉදන් bank account passcode එක වගේ වෙනකම් control වෙන්නෙ එතනින්. හැම රටකටම cyber security වගේ fields වල expert ලා හදන්න වෙනවා. වැදගත්ම දේ යුද්දෙකදි කොතනට පහර දෙන එකද කියලා තේරෙනවනේ. අනවශ්‍ය හානි නෑ. අපි අපි මරාගමු. සංවාදයට
     
    • Like
    Reactions: NRTG