11.11 සේල්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    UGEE brand එකේ 10inch ටැබ්ලට් පට්ට අඩුවට තියෙනවා.ඒත් මම ගන්න ගියේ නෑ.

    බ්‍රෑන්ඩ් එකක් විදියට ඕක වැටෙන්නේ Tier 3 වලට.

    වින්ඩෝස් ඇප් වල පාවිච්චි කරද්දි pen pressure වල පොඩි අවුලක් එනවා කියනවා ඕක. ඒක සෙටින් වලින් හදන්න පුලුවන් කියනවා.ඒ ඇරුණම ලොකුවට අවුලක් නෑ මන් හිතන්නේ.
    Address එකේ කෑලි 2ක් හලලා බ්ං :angry: සේලරය post එකත් එක්ක බලාගනින් කියලා මට කියන්නෙ
     
    Last edited:
    • Sad
    Reactions: Dr.Amdan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Keeyak giyada oyata

    Dialog package eka 600 kiyala gaththoth. 600 * 12 = 7200

    Meka auruddai kiynawa neda use karanna pulunwan? Ehema balauwama labayak thiyeda machn? Aurudden passe use karanna krmaayk dannwada oya
    Renewal 2800 per year

    Dialog package eka 600 nemei me channel serama pena dialog package eka 4000

    Oka kiyada 11.11 ?
    Lan wela balanna wei offers namdakke na
    ------ Post added on Nov 4, 2023 at 4:38 PM
     
    • Like
    Reactions: kolavari

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Lan wela balanna wei offers namdakke na
    ------ Post added on Nov 4, 2023 at 4:38 PM
    download.jpg
     
    • Haha
    Reactions: Smartm and kolavari

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Renewal 2800 per year

    Dialog package eka 600 nemei me channel serama pena dialog package eka 4000


    Lan wela balanna wei offers namdakke na
    ------ Post added on Nov 4, 2023 at 4:38 PM
    Hammo ehemda. Renewal ekata e gananam yanne labai machn. Mata link ekak denna pulunwanda oya gennapu.. ahh thawa godak kalda order karala?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Hammo ehemda. Renewal ekata e gananam yanne labai machn. Mata link ekak denna pulunwanda oya gennapu.. ahh thawa godak kalda order karala?
    Sathiyai order karala lankawe kiyala pennanawa package eka danatamath. Thama awenam na

    US $25.99 30%OFF | Hellobox 8 DVB Player Hellobox8 Auto-PowerVu Built-in WiFi DVB-S2 S2X T2/C H.265 HEVC
    https://a.aliexpress.com/_mPi1wDA
     
    • Love
    Reactions: PoPkiss

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපෝ ඕවා මෙහෙට එද්දි ඕඩර් කලයි කියලා අමතකත් වෙලා බං. ඊට මීට හොදයි ගාන චුට්ටක් වැඩි වුනත්, බනිස් ගෙඩිය එහෙම හොදට අත ගාලා බලලා මෙහෙන්ම ගන්න එක.
     
    • Love
    Reactions: Vitamin K

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල ali එකේ බඩු මිල වැඩි කරලා. මම ඩොලර් 70ට ගත්ත රවුටරේ 84කට කිට්ටු ගාණක්. 11/11 සේල් කියල අඩු කරල පරණ ගාණට දෙයි :-D
     
    • Haha
    Reactions: Kolama