Address එකේ කෑලි 2ක් හලලා බ්ංUGEE brand එකේ 10inch ටැබ්ලට් පට්ට අඩුවට තියෙනවා.ඒත් මම ගන්න ගියේ නෑ.
බ්රෑන්ඩ් එකක් විදියට ඕක වැටෙන්නේ Tier 3 වලට.
වින්ඩෝස් ඇප් වල පාවිච්චි කරද්දි pen pressure වල පොඩි අවුලක් එනවා කියනවා ඕක. ඒක සෙටින් වලින් හදන්න පුලුවන් කියනවා.ඒ ඇරුණම ලොකුවට අවුලක් නෑ මන් හිතන්නේ.
සේලරය post එකත් එක්ක බලාගනින් කියලා මට කියන්නෙ
Last edited: