පාතාලේ ඇයි?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,627
    6,797
    113
    ඇයි බං හැම පාතාලේ සින් එකක්ම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ වෙන්නේ?
    වෙන පළාත් වල පාතාල අපරාද ක්‍රියා වෙන්නෙම නැ.
    ඔක්කොම වගේ පාතාල අපරාද කාරයොත් බස්නාහිර සහ දකුණු පළාතේ උන්
    මේකට හේතුව මොකක්ද උඹල හිතන්නේ.

    අඩු කුලේ ජානද?

    polis.jpg

    Provincial-Map-of-Sri-Lanka.png
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ හැමතැනම වෙනවා. නමුත් කුඩු සම්බන්ධ පාතාලය බස්නාහිර දකුණු පළාත්වල තියෙන්නේ .

    අඩු කුළේ නම් ලංකාවේ hdi එක බැලුවම

    1. දකුණ
    2. බස්නාහිර

    අනෙක මාද්‍ය වලින් තමයි පාතාලේ මවන්නෙ. ලොකු අයගෙ සහයෝගය එක්ක තමයි ඕක පවත්වගෙන යන්නෙ.නැත්නම් ඉතිං ඔය කියන තරම් ලොකු දෙයක් නෑ.
    ------ Post added on Nov 5, 2023 at 4:41 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    දේශපාලන සබදතා එක්ක ඕක උනේ.
    බස්නාහිර, දකුණ සහ සබරගමුව තමයි ඉස්ස්සරහින් ඉන්නේ.

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,627
    6,797
    113
    දේශපාලන සබදතා එක්ක ඕක උනේ.
    බස්නාහිර, දකුණ සහ සබරගමුව තමයි ඉස්ස්සරහින් ඉන්නේ.
    සබරගමුව 2% වත් නැ.
    ඒවත් බස්නාහිර සහ දකුණේ උන් ගිහින් කරන දේවල් තියෙන්නේ.
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    358
    351
    63
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
    සාමාන්‍යයෙන් අපරාධ අඩුම වෙන පලාත් ගැන අයිඩියා එකක් තියනවද
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,627
    6,797
    113
    ඇයි බන් ඔය අනුරාධපුරේ පැත්තේ යාපනේ පැත්තේ එහෙම මිනී මැරුම් වෙන්නේ.
    ඒ වගේ මිනි මැරුම් හැම තැනම වෙනවා.
    මම කියන්නේ සංවිදාත්මක අපරාද නොහොත් පාතාල ක්‍රියාකාර කම් ගැන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සාමාන්‍යයෙන් අපරාධ අඩුම වෙන පලාත් ගැන අයිඩියා එකක් තියනවද
    පලාත් නෙවෙ, ප්‍රදේස වසයෙන්

    කුලියපිටිය
    තිස්ස
    හෝමගම

    බොහොම සාමකාමී පලාත්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,904
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ - සබරගමුවෙ api ahinsakai. ratak wati.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    Ammo eka.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි බං හැම පාතාලේ සින් එකක්ම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ වෙන්නේ?
    වෙන පළාත් වල පාතාල අපරාද ක්‍රියා වෙන්නෙම නැ.
    ඔක්කොම වගේ පාතාල අපරාද කාරයොත් බස්නාහිර සහ දකුණු පළාතේ උන්
    මේකට හේතුව මොකක්ද උඹල හිතන්නේ.

    අඩු කුලේ ජානද?

    Provincial-Map-of-Sri-Lanka.png

    ලන්කාවෙ දේසපාලන අදිකාරිය බස්නාහිර, දකුන
    3න ලෝකෙ දේසපාලන කොතනද , පාතාලෙ නිකම්ම එතන

    සන්විදානාත්මක අපරාද එනව එක එක කොමුයුනිටිස් වලින්
    යාපනේ ආවා, කොලබ මාලිගාවත්ත, රත්ගම වගේ

    ආයෙ සන්විදානාත්මක අපරාද එනව, එක එක වයාපාර ආශ්‍රිතව
    පස්, මැනික්
    මෙවත් නිකම්ම දේසපාලනට සම්බන්දයි

    ආගමික කල්ලි ආශිත ප්‍රචන්ඩත්වෙ වෙනම
    නැගෙනහිර මුස්ලින් කල්ලි, බොදුබල සෙනා,
    මෙවත් නිකම්ම දේසපාලනට සම්බන්දයි

    මේව තමා වැඩියෙන්ම බලපාන්නෙ වෙන්න ඕන :eek:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවා ගෘප් යාපනේ. උන් පතල සින් නැ. ගමේ චන්ඩි.
    අනුරපුරේ නෙවෙයි.
    ආව යාපනේ පාතාලෙ තමා.
    අනුරාදපුරේ වසන්ත හිටියෙ. ඌව මැරුව. ඌට පස්සෙ එකෙක් ආව.
    කුඩු රොෂානුත් අනුරාධපුර වගේ.
    Pora mala neda
    ඔව් ඌව මැරුවනේ

    පලාත් නෙවෙ, ප්‍රදේස වසයෙන්

    කුලියපිටිය
    තිස්ස
    හෝමගම

    බොහොම සාමකාමී පලාත්
    :lol: :lol:
    ------ Post added on Nov 5, 2023 at 5:09 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ :හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM

    yako... dakune pathale tmay dan raten bagekata wada allan inne......
    ubalata penne na
    dakune pathale ungen wada tika aragena marala danawa eyalage nama patan ganne "RAA"
    godak underworld ayyala raten eliye idan gema gahanne