Sewanagala guli case

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,472
    2,021
    113
    මමත් අන්තිමටම ගෙන්නපුවා හෙනම Dry. ඉස්සර හොඳ Moisture ගතියට තිබුනා. මුන් දැන් Quality බාල කරලද කොහේද
     
    • Like
    Reactions: scorpion MW

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ඕකනම් සිරා කතාවක්. ලගදී කෑවා ගුලියක් යාලුවෙක් එක්ක. හොල්මන් වගේ කෑවට පස්සේ. අරූ පන බයේ බිම අඩිය තිය තිය ගියේ. හෙන ආතල් එකක් දුන්නා ඌ නම්. ඌ කාපු වෙලේ ඉදන් බයෙන් හිටියේ
    Mn 3 paarak witara kaala thiyanava mata kisima venasak denune nahe ne bn. Mama kewe sewanagala kaha eka
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,492
    3,423
    113
    mn hituwe apita witara oya seen eka tibune kiyala, , kapu ekama guliyakwat wdune ne , mn hitanne eka production eken dispatch karapu eka bulk ekaka witarai oya awla tibbe, perida sewanagala ekak nestamolt ekaka dala biwwa, eka nam sepa tama :P
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    Wendata kaha pata eka kewama patta relax wenawa.me para apu set eke kewama heart beat fast wela nervous wage gathiyak enawane ban.ai e?
    ඔය ගුලි වල ප්‍රමිතිය එකම විදියට තියාගන්න අමාරුයි,හේතුව ඉස්සර වගේ අබිං කලාවන් කරන්නේ නෑ තනිකරම ගංජා ඇට තොරන්නෙත් නැතුව ඔක්කොම අඹරනවා සමහර ලංකා ගංජා ගස් තියෙනවා thc නිකං රත් උනාට ඇක්ටිව් වෙන්නේ නෑ ඒක විද්‍යාවට පටහැනියි නමුත් මම අත්දැකීමෙන් දන්නවා ඒවාට සීනි ටිකක් වැඩිපුර එකතු කරනවා එතකොට ඉක්මනින් බ්ලාස්ට් වෙනවා අල්ලලා හිටින ගතිය අඩුයි බයවෙන්න එපා ඔය ගුලිවල සීනි පැණි සමහරවිට කර වෙලා ඇති පනිරහ එක්ක කැරමල් ගතියක් එනවා නම් අනිවා හේතුව ඒක
    * අමාරු වෙනවා නම් කන්න එපා හේතුව කපාට අවුල් වෙන්න පුළුවන්.
    නිර්දේශය - සුප්ත වීරාසනය විනාඩි 10ක් ඉන්න
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    යකෝ මූ දන්න දෙවල් 🤭
     
    • Haha
    Reactions: Lovtus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    යකෝ මූ දන්න දෙවල් 🤭
    පල පල යන්න ඇයි උඹ හදන්නේ නෑ ගංජා කිලෝ 5කට අවසර ගත්තේ නෑ එහෙනම් උඹ වෙදෙක් වෙන්න බෑ පල පල බබා වෙන්නේ නැතුව
    :P :lol::love:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    බලාගෙන ගියාම කිරියෙන් බාගයක්ම
    (10)
    ගුලි කාරයෝනෙ බන් 🤭 🤭
    ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ හොඳ උත්තේජකයක් හැබැයි විචාරය හොඳ කටිටියට විතරයි මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඉතින් උඹ තනියම හිනා වෙවී ඉන්නවද බන් ඔව්වා කාලා? ගෙවල් පැත්තේ මිනිස්සු එන්නේ නැද්ද මොකාද යකෝ මේ හිනා වෙන්නේ කියල බලන්න?
     
    • Like
    Reactions: Morbius

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ හොඳ උත්තේජකයක් හැබැයි විචාරය හොඳ කටිටියට විතරයි මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ.
    ඕකේ තියන උත්තේජ ගතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවාද?
     
    Morbius

    Well-known member
  • මටත් කාලා බලන්න හිතුන් බන්. කහ එක 200ලු. කාලා බලන්න ඕනේ.

    ඉතින් උඹ තනියම හිනා වෙවී ඉන්නවද බන් ඔව්වා කාලා? ගෙවල් පැත්තේ මිනිස්සු එන්නේ නැද්ද මොකාද යකෝ මේ හිනා වෙන්නේ කියල බලන්න?
    කාලා බලපන්. ආයේ කවුරුවත් එන්නෙත් නැහැනේ
    ------ Post added on Nov 6, 2023 at 12:26 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඕකේ තියන උත්තේජ ගතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවාද?
    හරි සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න ඒක පැහැදිලි කල කියල තේරෙන එකක් නෑ
    aaaaaaa.JPG
     
    • Like
    Reactions: scorpion MW

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    868
    556
    93
    Colombo
    ආතල් එකට නෙවෙයි සිරාවට කියන්නෙ. හොදම දේශීය ජොයින්ට් පාරක් හොයාගෙන ( ෆෝමලීන් නාවපු KG මළජරාව එහෙම නෙවෙයි ඈ. පිරිසිදු දේශීය බඩු) ගම්මිරිස් කුඩු චුට්ටක් ( චුට්ටක් කියන්නෙ හෙනම පොඩ්ඩක් ඈ) ජොයින්ට් එක එක්ක හොදට මික්ස් කරලා ඔයිල් පේපර් එකක ඔතලා ගහපන්කො 🔥
    gammirisi dala gahala na? mkda wenne ethakota?