මමත් අන්තිමටම ගෙන්නපුවා හෙනම Dry. ඉස්සර හොඳ Moisture ගතියට තිබුනා. මුන් දැන් Quality බාල කරලද කොහේද
Avatare inna wesi kauda?Wendata kaha pata eka kewama patta relax wenawa.me para apu set eke kewama heart beat fast wela nervous wage gathiyak enawane ban.ai e?
Mn 3 paarak witara kaala thiyanava mata kisima venasak denune nahe ne bn. Mama kewe sewanagala kaha ekaඕකනම් සිරා කතාවක්. ලගදී කෑවා ගුලියක් යාලුවෙක් එක්ක. හොල්මන් වගේ කෑවට පස්සේ. අරූ පන බයේ බිම අඩිය තිය තිය ගියේ. හෙන ආතල් එකක් දුන්නා ඌ නම්. ඌ කාපු වෙලේ ඉදන් බයෙන් හිටියේ

Wendata kaha pata eka kewama patta relax wenawa.me para apu set eke kewama heart beat fast wela nervous wage gathiyak enawane ban.ai e?
ස්ට්‍රෙස් රිලීස් කරගන්න
ඔය ගුලි වල ප්‍රමිතිය එකම විදියට තියාගන්න අමාරුයි,හේතුව ඉස්සර වගේ අබිං කලාවන් කරන්නේ නෑ තනිකරම ගංජා ඇට තොරන්නෙත් නැතුව ඔක්කොම අඹරනවා සමහර ලංකා ගංජා ගස් තියෙනවා thc නිකං රත් උනාට ඇක්ටිව් වෙන්නේ නෑ ඒක විද්‍යාවට පටහැනියි නමුත් මම අත්දැකීමෙන් දන්නවා ඒවාට සීනි ටිකක් වැඩිපුර එකතු කරනවා එතකොට ඉක්මනින් බ්ලාස්ට් වෙනවා අල්ලලා හිටින ගතිය අඩුයි බයවෙන්න එපා ඔය ගුලිවල සීනි පැණි සමහරවිට කර වෙලා ඇති පනිරහ එක්ක කැරමල් ගතියක් එනවා නම් අනිවා හේතුව ඒකWendata kaha pata eka kewama patta relax wenawa.me para apu set eke kewama heart beat fast wela nervous wage gathiyak enawane ban.ai e?
යකෝ මූ දන්න දෙවල්ඔය ගුලි වල ප්‍රමිතිය එකම විදියට තියාගන්න අමාරුයි,හේතුව ඉස්සර වගේ අබිං කලාවන් කරන්නේ නෑ තනිකරම ගංජා ඇට තොරන්නෙත් නැතුව ඔක්කොම අඹරනවා සමහර ලංකා ගංජා ගස් තියෙනවා thc නිකං රත් උනාට ඇක්ටිව් වෙන්නේ නෑ ඒක විද්‍යාවට පටහැනියි නමුත් මම අත්දැකීමෙන් දන්නවා ඒවාට සීනි ටිකක් වැඩිපුර එකතු කරනවා එතකොට ඉක්මනින් බ්ලාස්ට් වෙනවා අල්ලලා හිටින ගතිය අඩුයි බයවෙන්න එපා ඔය ගුලිවල සීනි පැණි සමහරවිට කර වෙලා ඇති පනිරහ එක්ක කැරමල් ගතියක් එනවා නම් අනිවා හේතුව ඒක
* අමාරු වෙනවා නම් කන්න එපා හේතුව කපාට අවුල් වෙන්න පුළුවන්.
නිර්දේශය - සුප්ත වීරාසනය විනාඩි 10ක් ඉන්න
පල පල යන්න ඇයි උඹ හදන්නේ නෑ ගංජා කිලෝ 5කට අවසර ගත්තේ නෑ එහෙනම් උඹ වෙදෙක් වෙන්න බෑ පල පල බබා වෙන්නේ නැතුවයකෝ මූ දන්න දෙවල්![]()


බලාගෙන ගියාම කිරියෙන් බාගයක්මයකෝ මූ දන්න දෙවල්![]()
ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ හොඳ උත්තේජකයක් හැබැයි විචාරය හොඳ කටිටියට විතරයි මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ.බලාගෙන ගියාම කිරියෙන් බාගයක්මගුලි කාරයෝනෙ බන්(10)![]()
![]()
ඕකේ තියන උත්තේජ ගතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවාද?ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ හොඳ උත්තේජකයක් හැබැයි විචාරය හොඳ කටිටියට විතරයි මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ.
කාලා බලපන්. ආයේ කවුරුවත් එන්නෙත් නැහැනේඉතින් උඹ තනියම හිනා වෙවී ඉන්නවද බන් ඔව්වා කාලා? ගෙවල් පැත්තේ මිනිස්සු එන්නේ නැද්ද මොකාද යකෝ මේ හිනා වෙන්නේ කියල බලන්න?
හරි සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න ඒක පැහැදිලි කල කියල තේරෙන එකක් නෑඕකේ තියන උත්තේජ ගතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවාද?
gammirisi dala gahala na? mkda wenne ethakota?ආතල් එකට නෙවෙයි සිරාවට කියන්නෙ. හොදම දේශීය ජොයින්ට් පාරක් හොයාගෙන ( ෆෝමලීන් නාවපු KG මළජරාව එහෙම නෙවෙයි ඈ. පිරිසිදු දේශීය බඩු) ගම්මිරිස් කුඩු චුට්ටක් ( චුට්ටක් කියන්නෙ හෙනම පොඩ්ඩක් ඈ) ජොයින්ට් එක එක්ක හොදට මික්ස් කරලා ඔයිල් පේපර් එකක ඔතලා ගහපන්කො![]()