Hutch special offer sim

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    Hutch එකේ මෙහෙම ඔෆර් එකක් තියන special සිම් එකක් තියනවද ? Fb එකෙන් දැකපු පොස්ට් එකක්

    "Hutch Rs749
    Unlimited calls
    Unlimited social media
    Anytime 50GB දෙන offer sim එකක් තියනවද ?"
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Hutch-Unlimited-World_-Pop-Up-banner-500-x-500.png


    normal nam 3GB neh :oo:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Hutch එකේ මෙහෙම ඔෆර් එකක් තියන special සිම් එකක් තියනවද ? Fb එකෙන් දැකපු පොස්ට් එකක්

    "Hutch Rs749
    Unlimited calls
    Unlimited social media
    Anytime 50GB දෙන offer sim එකක් තියනවද ?"

    mehema sms ekak mata awa hema sathiyema badada or brahaspathinda ta.. hebei dan sathi dekak wage idan awe naa.... oka offer ekak ee sms eka dawasata witarai activation valid kiyala enawa... eeth gb 50 thibbada kiyala mata mathaka naa ban... anik wa nam thibba mathakai wage.. unlimited or 2000 mints any net calls hariyatama mathakath naa dan...