Hutch වල කැරි වැඩ

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මම දැන් අවුරුදු 1කට වැඩි කාලයක් hutch gb 100 pkg එකේ සිම් එකක් router එකට දාලා පාවිච්චි කලා ඒත් දැන් මාසෙක වගේ ඉදලා router එකෙන් යන්න බැ 100kb වත් ලෝඩ් වෙන්නෙ නැ phone එකට දැම්මාම හොදට වැඩ.ඒ වගේම router එකට වෙන hutch sim එකක් දැම්මාමත් ඒ සිම් එකට හොදට speed...පරන සිම් එකට router එකට වැඩ නැ ඇයි එහෙම වෙන්නෙ
     
    • Wow
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ගාන වැඩි උනත් ෆයිබර් ගනිල්ලා බන් ලන්කාවේ හරි හමන් ඉන්ටර්නෙට් කනෙකසන් එකකට ඔච්චරයි තියෙන්නෙ. මමත් කාලයක් ඔය රවුටර් තැන් මාරු කර කරල ස්පීස් චෙක් කරලම එපා උනා කියන්නේ අපිරියම උනා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,433
    113
    Colombo
    ගාන වැඩි උනත් ෆයිබර් ගනිල්ලා බන් ලන්කාවේ හරි හමන් ඉන්ටර්නෙට් කනෙකසන් එකකට ඔච්චරයි තියෙන්නෙ. මමත් කාලයක් ඔය රවුටර් තැන් මාරු කර කරල ස්පීස් චෙක් කරලම එපා උනා කියන්නේ අපිරියම උනා.

    Fixed නේ බන්, :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගාන වැඩි උනත් ෆයිබර් ගනිල්ලා බන් ලන්කාවේ හරි හමන් ඉන්ටර්නෙට් කනෙකසන් එකකට ඔච්චරයි තියෙන්නෙ. මමත් කාලයක් ඔය රවුටර් තැන් මාරු කර කරල ස්පීස් චෙක් කරලම එපා උනා කියන්නේ අපිරියම උනා.
    සිරාම කතාව
    ඔය කිසි එකක් ෆය්බර් වගෙ නැ මටත්
    හැම මගුලෙම හැම පැලකෙජ් එකක්ම ටෙස් කලා
    ෆයිබර් ගත්තොත් ආයෙ මාරු වෙන් නැ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    රවුටර් එකෙන් පික් කරන බෑන්ඩ් එක බලපන්. බෑන්ඩ් ලොcක් කරන්න පුලුවන්නම් 3 එකට ලොක් කරපන්. 8 ලොක් කරන්න පුලුවන්නම් තව හොදයි 8 වැඩ කරන රවුටර්ස් අඩුයි. බෑන්ඩ් 1 එක නම් ස්ලොව්. :yes: :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Router එකේ කාලයක් SIM එක තිබ්බාම SIM එක Heat වෙනවා මේ නිසා SIM එක වැඩ කරන්නේ නැතුව යනවා අනිත් එක තමා HUTCH SIM හෙන බාලයි Router එකේ Slot එක ඇතුලට SIM එක දාලා කාලයක් තියෙන කොට SIM එක Bend වෙන්න බලනවා
    Blend උනාම මත් SIm එක හරියට වැඩ කරන්නේ නැහැ
     
    • Like
    Reactions: hi.dushan