යාළුවා Japan recondition( used) tyre හොදයි ද බය නැතුව කාර් (passenger car) එකකට දාන්න
ඔච්චර අඩුවෙන් දුවපු ඒවා ලංකාවේ ගන්න තියෙන්නේ මොකද . ජපන් උන් මේවා අයින් කරන්නේ මොකද පොඩ්ඩක් දුවල
හොදට කට්ට තියන ඒවා මම ඉනටෙර්නෙට් එකේ දැකල තියනවා . ඔයාලගේ අදහස මොකද ?
මේවා හොද කොලිටි නම් ,ගන්න තියෙන්නේ කොහෙද