CCC Parking Fee ☹️

moveon

Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක
    හද්ද ඩොටේ එකෙක් කොලබ ඇවිල්ලා
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    හද්ද ඩොටේ එකෙක් කොලබ ඇවිල්ලා
    ඩොටේද කොළඹ ද කියන එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද 🤔

    මම ඉන්නෙ බත්තරමුල්ලේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,806
    113
    126
    Hogwarts
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක
    Hama shopping mall ekakama ohomane ban. Nawaloka, Durdands wage hospital eke channeling ekakata giyat wahaneta parking fee gewannepai. Mokakda awla? Owa ubalata yanna puluwan level ekata maintain karanna, use karanne oya salli tamai.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    sWI2uzi.png

    දෙයිහාන්දුරුවනේ...
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    OGF app eka daganin. Shopping karaddi points daganin. Eken gewapan. Anyhima parking fee 2ma 900 gane. Satha 5k gewwe na.
     
    • Like
    Reactions: moveon

    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    ow sirawata maath jawan balanna giya 700 da koheda giya parking ekata aye nm oya magulata yanne naa kiyala hetha gaththa
     
    • Like
    Reactions: moveon

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    I really don't see much difference in terms of pricing in Sri Lanka compared to the US/Europe now, But the issue is that 90% of the population can afford that in developed countries, but not here.
     
    • Like
    Reactions: Rontmir and moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    ඉතින් පිලුම් එක හොදයිද?
    Film එකේ කතාව ගලා යෑම අසාර්ථකයි.

    End එක මෙලෝ රහක් නැහැ.

    මීට වඩා දෙයක් කරන්න තිබුනා
     
    • Like
    Reactions: olu bakka

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,569
    8,217
    113
    YouTube එකේ කතුරු මිතුරු full movie කියලා සර්ච් කරන්න. ෆිල්ම් එක පිටින් එනවා 😂
     
    • Like
    Reactions: moveon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    oya film ekakane.

    Lanka hospital ehema unge Car park eke wahane thiyannath charge karanawa.

    Doca Kariya parakku wenna wenna api gewanan one parking fee.
     
    • Like
    Reactions: moveon