Dialog මතක් උනා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    2002-3 කාලේ වගේ ඩයලොග් සිම් එකක් ගන්න ගියා කොමිනිකේසන් එකකට ඌ සිම් ගේන්න ගිහින්. ඉස්සර දැන් වගේ සිම් ස්ටොක් නැහැ දෙකයි තුනයි විකුනන්න තියෙන්නෙ. බලන් ඉදලා ඉදලා ටිකක් වෙලා යද්දි මූ ආව.. මල්ලි මාර වැඩේ 1 මිනිට් ඉන්කමින් ෆ්‍රී සිම් එක නැහැනේ 30 සෙසන්ඩ් ඉන්කමින් ෆ්‍රී එක තියෙනවා 1500යි කිව්වා. ඉස්සර ඩයලොග් පටන් ගත්තම කාලේ විනාඩ්යේ එකයි තත්පර 30 එකයි කියල දෙකක තිබුනේ ඒ කාලෙන් පස්සේ රු 7 ක් ද කොහෙද එන කෝල් වලටත් කැපුනා. එන කෝල් වල නම්බර් එක පෙන්නෙ නෑ ඒකට වෙනම ගෙවල ගන්න තිබ්බේ. 😁
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මන් ඉස්සරලම ගත්තේ 30s ෆ්‍රී එකක් 1500i ඒ කාලේ 2007 වගේ. සිම් එක ට්‍රාන්ස්පේරන්ට්. ලඟක් වෙනකන් තිබ්බ එකට හම්බ උන පොත වගේ එකයි සිම් එකේ වටේ තියන ප්ලාස්ටික් කෑල්ලයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mama dialog gold colour sim eka gatte rs 2000ta...ape dad gawa thibba 3 min incoming free ekak. Alcatel phone eka ekka...ammo e kale patta watina pkg ekak post paid
    මේ ලගක් වෙනකම්ම ලන්කාවේ පෝස්ට් පේඩ් ගන්න කට්ටිය පට්ට බයයි. අම්මෝ අර කහපාට ඇල්කටෙල් එක පට්ටම බානඩයක් ඒ කාලේ රු 6000 ගානක්

    ape gdra use kara incoming 5.45k kapenawa dialog ita kalin tibbe Celltel
    මොබිටෙල් අවුරුද්දෙන් අවුරුද්ද අවුට්න්ගොයින් කෝල් චාර්ච් අඩුකලා උබලට මතකද? අවුරුද්දකට සත 30ක්ද මන්දා 😁 . පරන උනාම එකට එකක් අඩු වෙනවා. පට්ට ඔෆර් ඉතින් ඔව ඒ කාලේ 😍
    ------ Post added on Nov 7, 2023 at 5:04 PM
     
    • Like
    Reactions: Kavindu1221

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ඒ කාලේ සිම් එක අරගෙන ඇවිල්ලා Active වෙන්න දවස් 3-4 යනවා Dialog / Mobitel ඔකොම එකයි
    Mobitel සිම් රු 1000 ක් උණා ඒවගේ ඉන්කමින් ෆ්‍රී නැහැ විනාඩියට රු 5.88 කපනවා.
     
    • Haha
    Reactions: manjulabw

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    හච් තමා හැමදේම කනපිට හැරෙව්වෙ, කැම්පස් කපල් සිම් කියලා නම්බර් දෙක අතරෙ ෆ්‍රී කෝල් එස් එම් එස් දුන්නා. ගුඩ් ඕල්ඩ් ඩේස්. :love:

    සෝනි එරික්සන් ඩබ්ලිව් එයිට් ටෙන්. මයි ලව්


    2004න් පස්සෙ පක්කු රියල් ස්ට්‍රගල් කියන්නෙ මොනාද කියලා ජීවිතේට අත්විඳින එකක් නෑ :(
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,256
    21,118
    113
    ඇයි එයාටෙල් ආපු දවස්වල කොහොමද කට්ටිය පෝලිමෙ ඉදලා සිම් ගත්තෙ. ගාල්ලෙ බ්‍රාන්ච් එකක වීදුරු දොරවක් කුඩු වෙලා තිබ්බා පොරකාලා. :baffled: :baffled: :baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්න හච් කියල සිම් එකක් දෙනව කියල දුවන් ගිහින් ගත්තා අදවගේ මතකයි. එකේ පලවෙනි තත්පර 3 ෆ්‍රී කෝල් එක ආන්සර් කල ගමන් සල්ලි කැපෙන්නෙ නෑ රු 1.50 ක්ද කොහෙද තියෙද්දි ලෝකේ හැමතැනටම කෝල් අරන් ආන්සර් කරද්දි කට් කලා මතකයි. පට්ට ආතෙල් 🤣
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    2002-3 කාලේ වගේ ඩයලොග් සිම් එකක් ගන්න ගියා කොමිනිකේසන් එකකට ඌ සිම් ගේන්න ගිහින්. ඉස්සර දැන් වගේ සිම් ස්ටොක් නැහැ දෙකයි තුනයි විකුනන්න තියෙන්නෙ. බලන් ඉදලා ඉදලා ටිකක් වෙලා යද්දි මූ ආව.. මල්ලි මාර වැඩේ 1 මිනිට් ඉන්කමින් ෆ්‍රී සිම් එක නැහැනේ 30 සෙසන්ඩ් ඉන්කමින් ෆ්‍රී එක තියෙනවා 1500යි කිව්වා. ඉස්සර ඩයලොග් පටන් ගත්තම කාලේ විනාඩ්යේ එකයි තත්පර 30 එකයි කියල දෙකක තිබුනේ ඒ කාලෙන් පස්සේ රු 7 ක් ද කොහෙද එන කෝල් වලටත් කැපුනා. එන කෝල් වල නම්බර් එක පෙන්නෙ නෑ ඒකට වෙනම ගෙවල ගන්න තිබ්බේ. 😁
    Compitition එක ආපු හින්දා තමයි හැමදේම ගනන් අඩු වුනේ. Dialog විතරක් තිබ්බන් බලාගන්න තිබ්බ දැන් වෙන දේ. එහෙනම් පාරිබෝගික සේවාවේ උඩම අයට මොනවා හරි හොඳට හම්බෙලා TRC කට්ටියත් මොනවා හරි ලැබිලා ගනන් තියෙයි package වල ආයේ දෙකක් නෑ. දැන් රු.300 ට වගේ දාන package එකක් රු.1500ක් වත් වෙයි. නිදහස් වෙළඳපොලක තරඟකාරිත්වය ගොඩක් හොඳයි මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: tha123