මාළු help

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,719
    4,750
    113
    Yes I know the thumbnail isn't on elakiri tier. But watch this, good content.

    according to this man
    ලින්නෝ
    සැමන්
    තිලාපියා (වැව් මාලු)

    Are the top on this list.


    :ROFLMAO: :ROFLMAO: ඔකා ඔය සංසන්දනය කරන වගුවේ ගොඩක් මාළුන්ගෙන් ලැබෙන energy කියන තැන තියෙන්නේ ඉරි කෑල්ලක්. ඒකත් තියාගෙන උ සංසන්දනය කරනවා. :ROFLMAO:
    අනිත් එක සුද්දා කියල මාලුවෙකුත් ඉන්නවා. මාළු කාරයාගෙන් සුද්දා කිලෝ 1ක් දෙනවද ඇහුවොත් කුණු හරුප අහගන්න පුළුවන්. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Rontmir

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,719
    4,750
    113
    පොඩි මාළුද ගුණ..
    ඔව්ලු
    එහෙම තමයි මෙහෙ අය කියන්නෙ

    එහෙම නැති ලොකු මාලුත් ඇති , ඔය ඇත්තම සැමන් වගෙ එවුන්
    පොඩි මාළුවාගේ ඔච්චර පෝෂක තියනව නම් උ පොඩියට ඉන්නේ මොකද බන් ?? :rofl::rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පොඩි මාළුවාගේ ඔච්චර පෝෂක තියනව නම් උ පොඩියට ඉන්නේ මොකද බන් ?? :rofl::rofl:
    mr-bean-realization.gif