වතුර බිල genie

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,651
    2,759
    113
    colombo
    සිංහලු ලොකු වාසියක් යනවා mastercard වලට %50

    genie mastercard එකට 1000
    අනෙක් mastercard 500

    හැම කාර්ඩ් එකේම පලවෙනි ට්‍රාන් එකට දෙනවා

    මම මාස්ටර් කාඩ් දෙකකට ගත්තා 1000+500

    discount පේමන්ට් එක කරන්න කලින්ම පෙන්නනවා එක නිසා මාස්ට්‍ර්කාඩ් තියෙනවා නම් genie එකට add කර කර ගන්න පුලුවන්ද බලපන්
    මගේ frimi virtual card එක නම් add කරන්න දුන්නේ නැහැ


    Flash-Offer-Enjoy-50-off-for-Water-bills-with-any-Mastercard-800X600.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය ඇප් එක වැඩ කරන්න මගේ ෆෝන් එක පවර් මදි
     
    • Sad
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,108
    1,613
    113
    අදත් තියෙනවා සිංහලු


    master card ද
    app එකට කාඩ් එක add කරලා එක හරහා පේමන්ට් එක කරන්න ඕනේ
    ------ Post added on Nov 8, 2023 at 6:43 PM
    boc card ekata enawada
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අදත් තියෙනවා සිංහලු


    master card ද
    app එකට කාඩ් එක add කරලා එක හරහා පේමන්ට් එක කරන්න ඕනේ
    ------ Post added on Nov 8, 2023 at 6:43 PM

    එහෙම තමා කලෙ බන්. ඒත් ආවේ නෑ